~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ah eka thama thama naththhe . thaw atikak balamu

    අද එහෙනම් නැන්දගේ ගානේ ෆෝන් එක ගන්ඩ තියන සල්ලි වලින් ජෑම් පාන් කමු
    ඕක ගන්නෙත් නෑනේ කොහොමත් :rofl::rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    mokada wenne
    aa5448d3c8dd7125ace473da4883d.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි මේ චූන් පාන් කාරයා එනකන් ඉන්නේ රෝස් පාන් ගන්ඩ
    අපි හිටපු කාලේ නං චොකලට් කේක් එක්ක තේ දුන්නේ :yes: දැන් දෙන්නේ රෝස් පාන් :baffled:

    පේනව නේද දේවාලෙට වෙලා තියෙන වින්නැහිය :no:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි හිටපු කාලේ නං චොකලට් කේක් එක්ක තේ දුන්නේ :yes: දැන් දෙන්නේ රෝස් පාන් :baffled:

    පේනව නේද දේවාලෙට වෙලා තියෙන වින්නැහිය :no:

    ඔය නිකන් බයිට් එකට හප හප ඉන්ඩ
    හවසට ඉඟුරු දාපු ප්ලේන්ටි එක්ක පීසා දෙනවා :baffled::baffled: