~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිටි හොද්දක් නෑව්වා ගැටගහලා.ඊට පස්සෙ පිටි දානවා විටින් විට. කොස් අතු දාස්පෙතියා ඇලෙව්වා. තව ඇඹරැල්ල ගෙඩි දෙකක් අතනින් තිබ්බා:baffled:

    රිජිෆෝම් #යියක් හදලා තියලා ෆොටෝ ගන්නවා:baffled:කෙහෙල් ගෙඩියක් තියනවා. තොවිල නටනවා වැඩිහරියක්මෞන්ගේ බෝඩිමේ උන්ගේ වැඩ තමා.

    :D;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා

    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිදුනි ආශා ගිනිසිළු සේමා

    මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා

    ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
    මන පුෂ්පය මුදු සුපුල් සිනා විසිරේ
    මා හද රහසේ බැදුනා පහසේ
    ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
    ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
    ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා

    මල්සර දුනුවර.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    .....

    අනේ සමින්ද සීයේ යන්ඩ එපා ගඟ ලඟට දැන් කී පාරක් කීවද :no: හැරමිටියෙන් ඇන ඇන මොකා හොයන්ඩ යනවද මන්ද ලිස්සල ගඟට වැටුනොත් කාට කියන්නද :baffled: පෙට්ටි ගන්ඩ සල්ලිත් නෑ ඔහේ ගඟේම පාවෙලා යන්ඩ අරිනවා ඔන්න :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ සමින්ද සීයේ යන්ඩ එපා ගඟ ලඟට දැන් කී පාරක් කීවද :no: හැරමිටියෙන් ඇන ඇන මොකා හොයන්ඩ යනවද මන්ද ලිස්සල ගඟට වැටුනොත් කාට කියන්නද :baffled: පෙට්ටි ගන්ඩ සල්ලිත් නෑ ඔහේ ගඟේම පාවෙලා යන්ඩ අරිනවා ඔන්න :oo:

    ඕකව විගහට මෙහෙට අරන් වරෙන්
    ගඟට වැටුනොත් එහෙම පොලිසට කෙල්ලෝ එක්ක නාන්ඩත් බැරිවෙයි චමින්දය හොල්මන් කරද්දී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකව විගහට මෙහෙට අරන් වරෙන්
    ගඟට වැටුනොත් එහෙම පොලිසට කෙල්ලෝ එක්ක නාන්ඩත් බැරිවෙයි චමින්දය හොල්මන් කරද්දී
    අර ගමේ ගෑනු ටික නාන්න එද්දිම තමා සමින්ද සීයත් ගඟ පැත්තට යන්නේ :oo: පොලිසා තමා මේ වයසක උන්දැට මේවා පුරුදුකරන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකෝ මලේ .අද කෝකටත් උබේ අර කිරි කිරි කෑල්ලට කතා කරපංකෝ :baffled:අදවත් .."හෙට ලෝකේ විනසෙලු සුදු මේක මන් ඔයාට ගොඩ කාලෙක ඉදන් කියන්න හිටියේ i love u "කියලා තියපන් :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොකෝ මලේ .අද කෝකටත් උබේ අර කිරි කිරි කෑල්ලට කතා කරපංකෝ :baffled:අදවත් .."හෙට ලෝකේ විනසෙලු සුදු මේක මන් ඔයාට ගොඩ කාලෙක ඉදන් කියන්න හිටියේ i love u "කියලා තියපන් :D

    :P ube oya winaasa wena kathawa 100% sure nam kiyapan.kellage gedarata gihin kiss ekakuth dila enna