පාප මිත්‍රයෝ![]()
අද එහෙනම් ඇරෝ දුන්නක අමිනිලා ඉදිඊයේ වුල්වරීන්ගේ කතාව අහලා කෙල්ලගෙ ගෙදර ගිහින් කිස් කරා නම් කොහොම තියෙයිද?

බලපන්කො ඒ නමේ ලස්සන
හෙට උදේට ඔපීසි යන්න ලැස්ති වෙනව ඇති කට්ටියmun tika loka winasayak pita dala karanna thiyena okkoma wada ada karanna gihinda koheda
mun tika loka winasayak pita dala karanna thiyena okkoma wada ada karanna gihinda koheda
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට
විශ්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
