~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි කම්මැලි මේකේ කරන්න දේකුත් නෑ බලන්න දේකුත් නෑ ඉන්න උන් මොකුත් කියන්නෙත් නෑ ඔහේ වල්පල් කියව කියව ඉන්නවා කිසි වැඩකට නෑ මොකෙක්වත් එන්නෙත් නෑ දැන් සයෝ අක්කත් නෑ වෙන ගෑනු පරානයක් ඇත්තෙත් නෑ මොකද්ද මම දන්නේ නෑ පින් පෙට්ටියට සල්ලි එකතුවෙන්නෙත් නෑ මේ ටිකේ ආදායමත් අඩුයි මුන් මේකේ ඉඳගෙන වල්පල් කියවකියව ඉන්නවා අනේ මම දන්නේ නෑ මට එපාවෙලා ඉන්නේ අයි අප්පා දේවාලේ කඩල දාල බුලත්විට කඩයක් දාගත්තත් පාඩු නෑ මේ යන විදිහට මොනවා කරනවද මම දන්නේ නෑ මේ මේකේ ඉන්න උන්ගේ අපලේ තමා මේ ඔක්කොටම හේතුව මමනං කියන්නේ මේකලා දේවාලේ මංකොල්ල කනවා මේකේ සුදූ කෙලිනවා අම්බලම වගේ මේකේ නිදාගන්නවා ජරා කරනවා කිලි අරගෙන එනවා දෙයියෝ කෝප වෙනවා දේවාලේ සුද්ද කරන්න මුන් ඔක්කොමල්ලව එලවන්න ඕනේ මමනං කියන්නේ පුපට දෙකක් දීල අපි වගේ අවංකව මේකේ ඉන්නේ කීයෙන් කී දෙනාද :angry:

    අන්න හරි.උඹේ පුපට දෙකක් ගහලා එලවන්න ඕනි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෝ කෝ හොරකන් කරානං සාක්කි තියෙන්න එපයි :baffled: නිකන් චෝදනා කරන්න එපා අපි සාදාරන මිනිස්සු :no:

    උබෙත් ෆෝන් එක චෙක් කරන්ඩ ඕනේ කාටද කෝල් අරන් තියෙන්නේ කියල බලන්ඩ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබෙත් ෆෝන් එක චෙක් කරන්ඩ ඕනේ කාටද කෝල් අරන් තියෙන්නේ කියල බලන්ඩ
    කවුද ඉතින් උඹ එහෙමනෙ කපුකම ගත්ත අලුත කතාකරේ හොර කරන විදි ගැන අහලා :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කෝ කෝ හොරකන් කරානං සාක්කි තියෙන්න එපයි :baffled: නිකන් චෝදනා කරන්න එපා අපි සාදාරන මිනිස්සු :no:

    :rofl:ubamane sakshi hanganne.hema horakamakatama kalin uba cctv repair ekata galawala thiyenne.uba witharai eka danneth
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl:ubamane sakshi hanganne.hema horakamakatama kalin uba cctv repair ekata galawala thiyenne.uba witharai eka danneth
    මේ මුඩුම ගතිය යන්න අපි සින්දු කියමු :yes:

    මේ නිහඬ බව බිඳින්න තව මොනවහරි කියන්න...
    ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න....

     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ මුඩුම ගතිය යන්න අපි සින්දු කියමු :yes:

    මේ නිහඬ බව බිඳින්න තව මොනවහරි කියන්න...
    ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න....


    Me nagaraya ma
    oba muna gesunu
    nagarayai
    Me nagaraya ma
    oba wen kerunu
    nagarayai..

    Wew iwure diya
    rala pera sema
    dilenawa
    Nuga gas pela
    apa nethuwath
    thawa dalu
    lanawa..
    Sarasavi bima
    kandurellen
    ethera penenawa
    Obath ekka
    aayeth eh yanna
    hithenawa

    Oba atha gena
    giya weediye ae
    ha yanawa
    Singithi putha
    athengillaka
    ellee enawa
    Eee kale pethu
    pethum yali sihi
    wenawa
    Jeewithayama
    sihinayakey kiya
    sithenawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මුඩුම ගතිය යන්න අපි සින්දු කියමු :yes:

    මේ නිහඬ බව බිඳින්න තව මොනවහරි කියන්න...
    ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න....

    අහලම බලන්න ඕනේ ආයෙත් :yes:

    direct download