හරි කම්මැලි මේකේ කරන්න දේකුත් නෑ බලන්න දේකුත් නෑ ඉන්න උන් මොකුත් කියන්නෙත් නෑ ඔහේ වල්පල් කියව කියව ඉන්නවා කිසි වැඩකට නෑ මොකෙක්වත් එන්නෙත් නෑ දැන් සයෝ අක්කත් නෑ වෙන ගෑනු පරානයක් ඇත්තෙත් නෑ මොකද්ද මම දන්නේ නෑ පින් පෙට්ටියට සල්ලි එකතුවෙන්නෙත් නෑ මේ ටිකේ ආදායමත් අඩුයි මුන් මේකේ ඉඳගෙන වල්පල් කියවකියව ඉන්නවා අනේ මම දන්නේ නෑ මට එපාවෙලා ඉන්නේ අයි අප්පා දේවාලේ කඩල දාල බුලත්විට කඩයක් දාගත්තත් පාඩු නෑ මේ යන විදිහට මොනවා කරනවද මම දන්නේ නෑ මේ මේකේ ඉන්න උන්ගේ අපලේ තමා මේ ඔක්කොටම හේතුව මමනං කියන්නේ මේකලා දේවාලේ මංකොල්ල කනවා මේකේ සුදූ කෙලිනවා අම්බලම වගේ මේකේ නිදාගන්නවා ජරා කරනවා කිලි අරගෙන එනවා දෙයියෝ කෝප වෙනවා දේවාලේ සුද්ද කරන්න මුන් ඔක්කොමල්ලව එලවන්න ඕනේ මමනං කියන්නේ පුපට දෙකක් දීල අපි වගේ අවංකව මේකේ ඉන්නේ කීයෙන් කී දෙනාද![]()
අන්න හරි.උඹේ පුපට දෙකක් ගහලා එලවන්න ඕනි
නිකන් චෝදනා කරන්න එපා අපි සාදාරන මිනිස්සු



ubamane sakshi hanganne.hema horakamakatama kalin uba cctv repair ekata galawala thiyenne.uba witharai eka danneth