~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තොපේ ඉරිසියාව. මගේ පොඩි බඩක් තියෙන්නේ. ඉදපන්කෝ අඩු කරලා comparison pic එකක් දානකන්. :no::angry::angry:

    බඩ කියන්නේ හොඳට කාලා බීලා ජොලියේ ඉන්න පිරිමින්ගේ සංකේතයක්ලු බන්.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    උඹ ඔය ටාග්ට් වලට යද්දී බිසී උනාට ගෑනිට වැරැද්ද පටවන්න බෑ නේද?උඹේ පපුවට තට්ටු කරලා අහපන්.

    මිනිස්සුන්ට උදවු කලාට කවදාවත් උන් අපිට උදව් කරයි කියලා හිතන්න එපා.

    හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන දෙන්නත් එක්ක ප්‍රයිවට් කථා කරලා ප්‍රස්නෙ විසඳගන්න උත්සාහා කරපන්.දෙන්නාම වැරදි කරලා තියෙනවනේ.එක්කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්නේ නැතුව වෙච්චි වැරදි තේරුම් අරන් ඒවා හදාගෙන අතීතය අමතක කරලා වර්ථමානයේ ජීවත් වෙයන්.කරන්න අමාරුයි තමයි.නමුත් උත්සාහා කරලා බලහන්.
    mama kellek ekka katha kara witarai ban..nethuwa eki ekka nida gaththe ne ban..ekath ekige duka kiwwa mama ehuwa.anthimedi mata oka genita kiyanna beri una..geni hithuwe mama yallui kiyala
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    baninna sudu katus aiye oya kukul nambata
    :frown::frown::frown::frown:උබේ ෆෙම්ස් පැකට් එකට ගිනි තියනවා ඇදිරි නිතිය දාලා තියන කාලෙක :P
    උඹත් ඉස්සර ඔහොම තමා මේකේ හිටියේ කොයිවෙලෙත් නාහෙන් අඬාගෙන :baffled: දැන් නෙ ටිකක් මනුස්ස පාටට ඉන්නේ
    පල යන්න ඉස්සරත් මන් සිරියාවන්තයි :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔව් ශමියා පොඩි එකා උනාට කියන දේවල් ඇත්ත. හොදට ගැබුරින් කියලා තියෙනවා. :yes:

    බඩ කියන්නේ හොඳට කාලා බීලා ජොලියේ ඉන්න පිරිමින්ගේ සංකේතයක්ලු බන්.
    මුන් දෙන්නා බලපන්කො :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබට රිද්දන්න:( .එකයි ඔය දකුණු පළාතේ ගෑනු ඕනෑම නෑ කියන්නේ ..හොදට පන ..දශමයක් කෙල උනොත් අපේ ජීවිතේම මිහිපිට අපායක් කරයි :growl::growl:

    දැන් ඕවා කථා කරලා වැඩක් නෑ බන්.වෙච්චි දේවල් උනා.දැන් ඒවා ඉවරයි.අපිට ඒවා හරවන්න වෙනස් කරන්න බෑනේ.ඉස්සරහට මුහුණ දෙන එකයි කරන්න තියෙන්නේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ඕවා කථා කරලා වැඩක් නෑ බන්.වෙච්චි දේවල් උනා.දැන් ඒවා ඉවරයි.අපිට ඒවා හරවන්න වෙනස් කරන්න බෑනේ.ඉස්සරහට මුහුණ දෙන එකයි කරන්න තියෙන්නේ.
    ඉතින් මුට කරන්න තියෙන්නේ එකී රිද්දන්න ඒවා දැනෙන් නෑ වගේ මුගේ ගමන මුට යන්න :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mama kellek ekka katha kara witarai ban..nethuwa eki ekka nida gaththe ne ban..ekath ekige duka kiwwa mama ehuwa.anthimedi mata oka genita kiyanna beri una..geni hithuwe mama yallui kiyala

    දැන් ඕවා අමතක කරලා දාපන්.ඉස්සරහට මොකද කරන්නේ කියලා බලපන්.

    ඔය හදන්න පටන් ගත්ත ගේ හදාපන්.ගෑනිට කථා කරපන්.ගේ හදන එක ගැන විස්තර කියහන්.ලවු කරපු කාලේ වගේ පොඩ්ඩක් කථා කරහන්.එයාගේ හිත හෙමිහිට වෙනස් වෙයි කියලා හිතමු.