දැන් ඕවා අමතක කරලා දාපන්.ඉස්සරහට මොකද කරන්නේ කියලා බලපන්.
ඔය හදන්න පටන් ගත්ත ගේ හදාපන්.ගෑනිට කථා කරපන්.ගේ හදන එක ගැන විස්තර කියහන්.ලවු කරපු කාලේ වගේ පොඩ්ඩක් කථා කරහන්.එයාගේ හිත හෙමිහිට වෙනස් වෙයි කියලා හිතමු.
තවත් බඩතඩියෙක් මාට්ටු![]()
ගෑනුන්ට පිස්සු ..අර සයෝ පේන් නැද්ද ..පිස්සු ලෝකයක්![]()

පල ඩෝ යන්න.මට බඩක් නෑ.අර ට්‍රිප් ත්‍රෙඩ් එක බලපන් බඩක් පේනවද කියලා
mita masa 3,4kata kalin hitapu arrow peniya ada wenakota brahmachari jeewithayak gatha karanne onna oka hindalu![]()





pissuda aiya oyaa me wage pirimi hedei kiyala hithanawada oya. eka parak boru karapu kenek kohoma believe karannada
mita masa 3,4kata kalin hitapu arrow peniya ada wenakota brahmachari jeewithayak gatha karanne onna oka hindalu![]()
yakoo oya widiyata unauthorized wedath tiyanawa..ewanam kawadawath karanne neඇයි පොතක් ලියන්න.එතකොට 4 යි