~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ ටිකම නියමයි :baffled:මේක පොලිස්පතිට ..වෙන උන් බලන්න එපා :P

    Ee0eyVh.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටිකම නියමයි :baffled:මේක පොලිස්පතිට ..වෙන උන් බලන්න එපා :P

    Ee0eyVh.jpg
    ඔලුව දාල හරියන්නේ නෑ ඉස්සෙල්ල මුට්ටිය දාල බලන්න ඕනේ අවුලක් නැද්ද කියල තහවුරු කරගන්න :baffled: ගමේ ගොඩේ හොරුත් දන්නවා උඹල දන්නේ නෑ, පොඩි උන්ට හෙඩ් ෆස්ට් කිය කිය වැරදි උපදෙස් දීල ඔලු පලාගත්තම වගකියපන් :no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔලුව දාල හරියන්නේ නෑ ඉස්සෙල්ල මුට්ටිය දාල බලන්න ඕනේ අවුලක් නැද්ද කියල තහවුරු කරගන්න :baffled: ගමේ ගොඩේ හොරුත් දන්නවා උඹල දන්නේ නෑ, පොඩි උන්ට හෙඩ් ෆස්ට් කිය කිය වැරදි උපදෙස් දීල ඔලු පලාගත්තම වගකියපන් :no:
    :lol::lol::lol:වෙන එකක් ෆස්ට් කියලා ඊළගට එක නැති උනාම ඔලුව නැති උනාට වඩා කරදරේ බන් :lol: