~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    nopiya balapu
    Himihita
    balaporoththu
    genapu
    Wedipura
    mathekka noapu
    Mathaketa soduru
    then goda gasapu
    Oba thawamath
    eya thamai
    Oba thawamath
    eya thamai
    Oba thawamath
    eya thamai
    Mage hitha
    hadapu…
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Ma handa wala,
    hadawatha sala
    Peradaka maage
    denuwen rathu
    wela
    den kisidine,
    naha e wage…
    hada aadare piri
    ithirenawa
    Sitha pibidi,
    nethu pahedi
    Oba hamuwu,
    suwanda didi
    Diwiya pura,
    mama enawa
    mage dethin…,
    oba alla…
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    allana sellanda
    හැමෝම එක වචනයක් ගානේ කියන්න ඕනේ එක වටයකට එක ගානේ. :yes: වචනේ අකුරු ගානට අනුව ලකුණු හම්බෙන්නේ හොඳට හිතලා දිග වචන කියන්න ඕනේ දිනන්න ඕනේ නං :yes: ඉන්ගිරිසි ඒවා බෑ සර්ච් කරලා බහුබූත වචන කියනවා :no: ඒ හින්ද සිංහල විතරයි.

    ආරම්භයක් විදිහට ලංකාවේ ගම් නගර වල නම් කියමු :yes: map එකේ පෙන්නන්නේ නැත්තන් ඒ නම ඔට්ටු නෑ. :no: එක වචනෙට එක ලකුණයි. (උදා - නාවලපිටිය 6යි). වට පහෙන් ඉවර කරමු වෙලා නැති නිසා :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමෝම එක වචනයක් ගානේ කියන්න ඕනේ එක වටයකට එක ගානේ. :yes: වචනේ අකුරු ගානට අනුව ලකුණු හම්බෙන්නේ හොඳට හිතලා දිග වචන කියන්න ඕනේ දිනන්න ඕනේ නං :yes: ඉන්ගිරිසි ඒවා බෑ සර්ච් කරලා බහුබූත වචන කියනවා :no: ඒ හින්ද සිංහල විතරයි.

    ආරම්භයක් විදිහට ලංකාවේ ගම් නගර වල නම් කියමු :yes: map එකේ පෙන්නන්නේ නැත්තන් ඒ නම ඔට්ටු නෑ. :no: එක වචනෙට එක ලකුණයි. (උදා - නාවලපිටිය 6යි). වට පහෙන් ඉවර කරමු වෙලා නැති නිසා :baffled:

    පුදුකුඩි ඉරුප්පු