~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උපුල් 8, කටුස් 9 , මැස්ස 11 :baffled:

    වෙන උන් නෑ උපුලගේ වාරේ :oo: අපි වට පහෙන් ඉවර කරමු වෙලා නෑ නෙ.

    තලෙයිමන්නාරම්තොට
    පල්ලවරයන්කඩ්ඩු
    අම්පලවන්පොක්කනායි
    තිරුක්කොන්දායිඅදිමඩු

    මේ 4 මගේ ඒවා
    එකතු කරලා බලපන්

    මට බඩගිනි මම කන්ඩ යනවා
    ඔහොම ගම් තියනවා හොදේ මැප් එකෙන් හොයල ගත්තේ දැන් :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තලෙයිමන්නාරම්තොට
    පල්ලවරයන්කඩ්ඩු
    අම්පලවන්පොක්කනායි
    තිරුක්කොන්දායිඅදිමඩු

    මේ 4 මගේ ඒවා
    එකතු කරලා බලපන්

    මට බඩගිනි මම කන්ඩ යනවා
    ඔහොම ගම් තියනවා හොදේ මැප් එකෙන් හොයල ගත්තේ දැන් :lol::lol:
    පලයන් යන්ඩ :D මු හොර කරනවා :angry:

    තරඟය නතර කරනවා ඔටුවගේ විනය විරෝධී ක්‍රීඩා විලාශය හින්ද :no: මමත් යනව දෙරණ අලුත් පාර්ලිමේන්තුව අහන්න :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පලයන් යන්ඩ :D මු හොර කරනවා :angry:

    තරඟය නතර කරනවා ඔටුවගේ විනය විරෝධී ක්‍රීඩා විලාශය හින්ද :no: මමත් යනව දෙරණ අලුත් පාර්ලිමේන්තුව අහන්න :P

    අඩේ මම කන ගමන් ඉන්නේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ කතාව නම් ඇත්ත නමුත් මේ කියන තරම් agentගෙන් අඩුවට ගන්න බෑනේ වාහන. එහෙනම් බන් මිනිස්සු ඔක්කෝම එහෙම කරවනවා නේ.

     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ කතාව නම් ඇත්ත නමුත් මේ කියන තරම් agentගෙන් අඩුවට ගන්න බෑනේ වාහන. එහෙනම් බන් මිනිස්සු ඔක්කෝම එහෙම කරවනවා නේ.

    [//YOUTUBE]ZezPvc-flgI[/YOUTUBE]
    උබලගේ සෙල් එකේත් ඔහොමද :rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කස්ටියටම සුභම සුභ උදෑසනක් !!මේකට වෙනදට එන මහත්ම මහත්මීන් සත්තු අද නැති නිසා මමම උදේ ප්‍රාර්ථනාව කලා ,අද ත්‍රෙඩ් එක වේගයෙන් ගමන් කරයි කියලා මට නිකමට වගේ හිතෙනවා :rolleyes::rolleyes: