~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    owa plan kara kara karanda ba mun ekka
    ena ekek enda kiyala kiyapan dinei welawai dila
    inna un kohe hari raumak adala warella

    :lol::lol::lol::lol::lol::lol:ඩික් වත් මතක් උනා :P

    ඒකෙම කරාම එපා වෙනවනෙ , වෙන් තැනක කරමු :baffled:

    වරෙල්ලා ෆන් ත්‍රේඩ් එකක් වැටිලා. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1826875
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :rofl::baffled: කලිං එවපු පීඇම් මතක් වුනා :rofl:
    සේම් හියර් ..මටත් මතක් උනා :D:Dහිතට හරියන එක සෙට් වෙන්නේ නැත්තන් නොන්ඩි නොවී මොකක් හරි කියන්න එපයි :Pආපහු ඔය ඉලව් කේස් ඇදලා ගන්න එපා :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සේම් හියර් ..මටත් මතක් උනා :D:Dහිතට හරියන එක සෙට් වෙන්නේ නැත්තන් නොන්ඩි නොවී මොකක් හරි කියන්න එපයි :Pආපහු ඔය ඉලව් කේස් ඇදලා ගන්න එපා :baffled:

    :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම කිවේ :yes: අහිංසක නංගි කෙනෙක්ට පාරේ යන්න දෙන්නේ නෑනේ මුන් අම්මප :no:

    උබලා ගොන් බඩු ෆෝම් කරලා දැන් අපිට පාරක බැහැලා යන්න නෑ. . ෆෝන් එකක් පාවිච්චි කරන්න විදියක් නෑ. .
    මුඩුක්කු ගෑනුන්ට වැදන් ඉන්න ඕනා. . නෙදකින් විතරක්. . :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලා ගොන් බඩු ෆෝම් කරලා දැන් අපිට පාරක බැහැලා යන්න නෑ. . ෆෝන් එකක් පාවිච්චි කරන්න විදියක් නෑ. .
    මුඩුක්කු ගෑනුන්ට වැදන් ඉන්න ඕනා. . නෙදකින් විතරක්. . :angry:
    වැදගත් ගෑනු කෙනෙක්ට කතා කරන්න ඉගෙනගනින් :angry: මුඩුක්කු ගෑනි කියන්නේ ඒ නංගිට :no: යකෝ ඒ නංගි ගිය පෝයට සිලුත් ගත්තා මම මේ දෑහින් දැක්කා :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    a6VzRjR_700b.jpg

    kohomada eka????
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වැදගත් ගෑනු කෙනෙක්ට කතා කරන්න ඉගෙනගනින් :angry: මුඩුක්කු ගෑනි කියන්නේ ඒ නංගිට :no: යකෝ ඒ නංගි ගිය පෝයට සිලුත් ගත්තා මම මේ දෑහින් දැක්කා :baffled:
    සිල් ගන්න සියල්ලෝම වැදගත්ද :rolleyes::rolleyes:
    මස්කඩ කාරයොත් පෝයට සිල් ගන්නවා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වැදගත් ගෑනු කෙනෙක්ට කතා කරන්න ඉගෙනගනින් :angry: මුඩුක්කු ගෑනි කියන්නේ ඒ නංගිට :no: යකෝ ඒ නංගි ගිය පෝයට සිලුත් ගත්තා මම මේ දෑහින් දැක්කා :baffled:

    වෙන මුකුත් දැක්කේ නැද්ද? :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැදගත් ගෑනු කෙනෙක්ට කතා කරන්න ඉගෙනගනින් :angry: මුඩුක්කු ගෑනි කියන්නේ ඒ නංගිට :no: යකෝ ඒ නංගි ගිය පෝයට සිලුත් ගත්තා මම මේ දෑහින් දැක්කා :baffled:

    :dull::dull: