~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ලින්ක් පි.එම කොරහන් ..මිතුරු ඉල්ලීමක් මන් ඔබට එවන්නම් සොයුර :baffled:

    request ewanna ba macho mata freinds of freinds only. mata ewapan aulak nethnam
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හා හා.

    ත්‍රිලක්ශණය කියන්නේ අනිත්‍ය,දුක්ඛ,අනාත්ම කියන එක.
    චතුරාර්‍ය සත්‍ය කියන්නේ,දුක,දුකට හේතුව,දුක නැති කිරීම,දුක නැති කිරීමේ මාර්ගය.අන්තිම දෙක පටලව ගත්තද මන්දා
    නිවන වැහෙන එක අහන්න දෙයක්ද බන් :dull::dull:
    මැරෙන්නේ ලේ පෙරන ඉන්න එකා දුක අවබෝද කරගන්නේ කොහොමද :dull::dull:
    මට අර දුක්ක ආර්ය සත්‍ය ,...........,දුක්ක නිරෝද ආර්ය සත්‍ය ,,දුක්කනිරෝදගාමිනි ආර්ය සත්‍ය ,මතකයි..දෙවැනි එක මතක නෑනේ :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිවන වැහෙන එක අහන්න දෙයක්ද බන් :dull::dull:
    මැරෙන්නේ ලේ පෙරන ඉන්න එකා දුක අවබෝද කරගන්නේ කොහොමද :dull::dull:
    මට අර දුක්ක ආර්ය සත්‍ය ,...........,දුක්ක නිරෝද ආර්ය සත්‍ය ,,දුක්කනිරෝදගාමිනි ආර්ය සත්‍ය ,මතකයි..දෙවැනි එක මතක නෑනේ :baffled:

    දුක්ඛ සමුදාර්ය්‍ය සත්‍යය
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    request ewanna ba macho mata freinds of freinds only. mata ewapan aulak nethnam
    තොපිනම් අනේ මන්දා ..ගෑනු පරාදයි ..කෙල්ලෙක් උබව කෙලෙසයි කියලා බයද :rofl:අදම රික්වෙස්ට් අක්සේප්ට් නොකර ඉන්නම් නැත්තන් මේකේ අනිත් උන් recently add section එකට ගිහින් උබව අදුන ගනී :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දුක්ඛ සමුදාර්ය්‍ය සත්‍යය
    එල කොල්ලෝ ..ඕක මතක නැතුව හිටියේ ..පුලුපුලුවන් වෙලාවට ලියන්න ගන්න ඕන :baffled:
    11.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි බන් ගෑනු වගේ නළුවොන්ගේ 4 ටො 3,4ක් දාපු ප්රෝපයිල් එකකින් රික්වෙස්ට් කලාම හොදයිද :oo::oo: ..මුට නිකන් යන යන තැන් වල ගෑනු ලමයිගෙන් අතවර වෙනවා වගේනේ ඉන්නේ :dull::oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි බන් ගෑනු වගේ නළුවොන්ගේ 4 ටො 3,4ක් දාපු ප්රෝපයිල් එකකින් රික්වෙස්ට් කලාම හොදයිද :oo::oo: ..මුට නිකන් යන යන තැන් වල ගෑනු ලමයිගෙන් අතවර වෙනවා වගේනේ ඉන්නේ :dull::oo:

    :rofl::rofl::rofl:
     
    sayo nanda dan shape da :rofl::rofl: