~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :baffled::oo::oo:නිසාන් වර්සා ,නිසාන් සෙන්ට්‍රා ,ටියානා ,hondaa accord
    brand new ganna puluwanda?

    රත්තරන්ට පි.එම් දාපන් ..උ කියයි :cool:[/QUOTE
    ithn creed gen ahapan monawada 1600cc vehicles and lankawata eddi kiyak wage weida kiyala

    attatama ganna newene ban, mama toyata ekata mail ekak damma. balamu
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :baffled::baffled:උ එහෙනම් ටෙස්ලා ගැන කතා කරන නෑ රත්තරන්ට ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් ඇලජික් :baffled:
    Pora kiyana katha a widihatama raththarange thread wala thibuna.ekai mata ehema hithune
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P diesel manual ekak elawala balapanko


    ඒවටත් හෙන ආසයි, ලොකු ගියර් වල හෙමින් යන්ඩත් පුලුවන්නෙ ටෝක් එක වැඩි හින්දා :yes::D ලර්නර්ස් එකේ පැද්දෙ ඒකක්, ඒ හින්දා හෙන ආසයි ඒවට,

    මම ආසාවෙන් ඉන්නෙ ලේලන්ඩ් එකක් පදින්න, හීනෝ ටර්බෝ එන්ජින් තියෙන එකක් :love:

    රත්නපුරේ මලගෙදරක යන ගමනේ කෑගල්ලෙ ඉදන් රත්නපුරේට ගියේ ctb එකක, මාතලේ හම්බන්තොට බස් එකක, හම්මෝ ගියපු යෑමන :love: ආයැත් ආසයි ඒ බස් එකේ යන්ඩ , ඩ්‍රයිවර් වංගු වලදි ස්ලෝ කරාට එන්ජිම ස්ලෝ වෙන්නෙ දෙන්නෙ නෑ අයෙත් 4ත් එකට දාල රේස් කරලා 5ට ගන්නවා , ඒකෙ මන් හිතන්නෙ ගියර් බොක්ස් එකේ රේශියෝස් වෙනස්ද දන්නෑ 4ත් එකේත් පට්ට ස්පීඩ් එකකින් යන්ඩ පුලුවන් ,
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයාගේ නොහැකියාව නිසා තමයි :rofl::rofl:

    නොහැකියාව නෙමෙයි.. කාර්ය්‍යබහුලත්වය... රාජකාරි වැඩිවෙද්දි ආලය පස්සෙ දොරෙන් පැනල යනවා...:angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    brand new ganna puluwanda?

    රත්තරන්ට පි.එම් දාපන් ..උ කියයි :cool:[/QUOTE


    attatama ganna newene ban, mama toyata ekata mail ekak damma. balamu
    ඒකා කොටිපතියෙක්නම් ගන්න පුළුවන් ටියානා එක දැන් කෝටි 2 ක් වෙයි ..1700 හයිබ්‍රිඩ් නම් ලක්ෂ 100 ට වගේ යාගන්න පුළුවන් වෙයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නොහැකියාව නෙමෙයි.. කාර්ය්‍යබහුලත්වය... රාජකාරි වැඩිවෙද්දි ආලය පස්සෙ දොරෙන් පැනල යනවා...:angry:


    පස්සෙ හොරක් හදන්ඩ එපා අලුතෙන් හදන් ගෙදරට :P:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    මාතලේ හම්බන්තොට බස් එකක, හම්මෝ ගියපු යෑමන :love: ආයැත් ආසයි ඒ බස් එකේ යන්ඩ , ඩ්‍රයිවර් වංගු වලදි ස්ලෝ කරාට එන්ජිම ස්ලෝ වෙන්නෙ දෙන්නෙ නෑ අයෙත් 4ත් එකට දාල රේස් කරලා 5ට ගන්නවා , ඒකෙ මන් හිතන්නෙ ගියර් බොක්ස් එකේ රේශියෝස් වෙනස්ද දන්නෑ 4ත් එකේත් පට්ට ස්පීඩ් එකකින් යන්ඩ පුලුවන් ,
    මේ පැත්තේ කොහොමත් සුපිරි driver ලා තමා ඉන්නේ :love::P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ පැත්තේ කොහොමත් සුපිරි driver ලා තමා ඉන්නේ :love::P


    මාතලේ ඩැයිවර්ලා නැතිවලු හම්බන්තොටින් බස් ඩැයිවර්ලා ගන්නෙ මම ඇහුවනේ කන්ඩක්ටගෙන් :rofl::baffled::P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නොහැකියාව නෙමෙයි.. කාර්ය්‍යබහුලත්වය... රාජකාරි වැඩිවෙද්දි ආලය පස්සෙ දොරෙන් පැනල යනවා...:angry:

    එහෙම කියල තමයි කියන්නේ :rofl::rofl: