~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම දෙන්නේ Arrow11 rep++15 ;) ඔය කැටයම් නම් මන් ලග නෑ :rofl:රෙප් කැපුන /ලැබුන ගාන කිවොත් කවුද කියලා දැන ගන්න පුළුවන් ඕනනම්

මං ඔවා හොයන්න දන්නෙ නැ කියලා දන්නෙ නැද්ද???
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes: :D den sathiyaka wedi man hithañne. wedi wela mulma rep eka dunne kobata adatawath na return ekak ugen :baffled:
    මේකේ සෙට් එකක් ඉන්නවා ඉද හිට වැස්සට වගේ රෙප් දෙනවා උන්ට මන් දෙන්නෙත් නෑ .ලගක ඉදන් කටුස්සිත් දෙන්නේ නෑ .ඌ දෙනකන් මන් දෙන්නෙත් නෑ ..:baffled::baffled:උපුලා මැස්සනම් :love::love: නොවරදවා වාරික ගෙවනවා :cool:

    අර කුමාරයා කියලා මුඩුක්කු කොල්ලෙක් ඉන්නවා නේද ඔකානම් කිවත් දෙන්නේ නෑ .:frown::frown: