~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මේකේ සෙට් එකක් ඉන්නවා ඉද හිට වැස්සට වගේ රෙප් දෙනවා උන්ට මන් දෙන්නෙත් නෑ .ලගක ඉදන් කටුස්සිත් දෙන්නේ නෑ .ඌ දෙනකන් මන් දෙන්නෙත් නෑ ..:baffled::baffled:උපුලා මැස්සනම් :love::love: නොවරදවා වාරික ගෙවනවා :cool:

    අර කුමාරයා කියලා මුඩුක්කු කොල්ලෙක් ඉන්නවා නේද ඔකානම් කිවත් දෙන්නේ නෑ .:frown::frown:

    :cool::cool: ow ban me para ekek dunne na. eth mata puluwam unama man apahu denawa. dunna nodunna hithanne na. mage podi ganakne un deddi double
     
    • Like
    Reactions: Sara531