~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුරු හරි දන්නවද වැල් පෙනෙල බොන්නේ ඇයි කියලා :rolleyes:මන් දන්නා කෙනෙක් ඇහුවා :baffled:

    වල්පෙනෙල බොන්නේ ලිංගික දුබලතා තියන උදවියලු
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වල්පෙනෙල බොන්නේ ලිංගික දුබලතා තියන උදවියලු
    ආ කාන්තාවන්ට ඒක සුදුසු නැද්ද ?මන් වැරදිලා කාන්තාවකට ඒවා බොන්න කියලා :baffled:

    මැස්සා උබ කොහොමද දන්නේ ?උබත් බීවා නේද ?ඇත්ත කියපන් උබේ කුරුන් ගොයියා නැගිටින් නෑ නේද :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ කාන්තාවන්ට ඒක සුදුසු නැද්ද ?මන් වැරදිලා කාන්තාවකට ඒවා බොන්න කියලා :baffled:

    මැස්සා උබ කොහොමද දන්නේ ?උබත් බීවා නේද ?ඇත්ත කියපන් උබේ කුරුන් ගොයියා නැගිටින් නෑ නේද :rofl::rofl:

    දෙයක් දැනගන්ඩ එක පාවිච්චි කරන්ඩම ඕනේ නෑ :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අපෙ අම්මනං ටීචින්ග් නම් එපාමයි කියන්නෙ :baffled:
    ඒ මොකෝ ක්ලාස් කර ගත්තොත් හොයන ගාන අම්මා දන් නැතුවද :baffled:ඩොකා ලට වැඩි ගානක් මාසෙට හොයන ශිෂ්වත්ව පන්ති කරන කොල්ලෝ කිරියේ ඉන්නවා :baffled: