~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් ඉතින් මෙ රටෙ ටියුශන් ගුරුවරු ඔක්කොම තනිකඩ වෙන්න ඔනි...කෙල්ලට තමන්ගෙ කොල්ලා ගැන විස්වාසයක් තියෙ නම් එ විස්වසෙ තමන්ට රකින්න පුලුවන් කියලා කොල්ලට විස්වාසයක් තියෙ නම් නාකි අම්මන්ඩිලාට ඔනි දෙයක් කරගන්න කියන්න්නෙ තියෙන්නෙ...ටියුශන් ගුරුවරුත් ගුරුවරු...ලොකෙ කිසිම වෘත්තීයක් ගුරු වෘත්තියට උඩ්න් නැ....
    එහෙනම් කුක්කව පිටු වහල් කලේ :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Tuition masterla thama geanu deka thuna handle karanne...
    Golayo aadarei
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mona pissuwakda e...
    Boarding house tyenawada danne nea deanta:baffled:

    මන් හිතුවේ ඩීන්ට පිස්සු කියල එක්කො මම හීනයක් දකිනවා කියල :baffled:

    මාසයක් නිවාඩු දෙන එක ආතල් වුනාට ඇකඩමික් කෙල වෙනවා මේ වෙදියට, කලිං තිබ්බ විදිය ලේසි, බෝඩිමට නිකන් 4000ක් දෙන්ඩ ඕන, හිතපු විදියටම රටට කියන්ඩ කලිං පටන් ගත්ත කියල කියාගන්ඩ විතරයි ඕන වුනේ, ප්‍රි ඇකඩමික් කියලා බොරුවට මාස 3යි :angry: කොච්චර වියදමක් ගියාද නිකන්,

    කලිං තිබ්බ විදියට dec 4 පටන් අරන් සති දෙකක් කරලා ඇකඩමික් ඊලට සති දෙකක් නිවාඩු දෙන්ඩ තිබ්බෙ, එතකොට ඇක්ඩමික් ශේප් එකේ කරගන්ඩ කල් තියෙනවා , මේ යන විදියට 2වෙනිදා පටන් අරන් යයි හොද රේස් එකක් :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මන් හිතුවේ ඩීන්ට පිස්සු කියල එක්කො මම හීනයක් දකිනවා කියල :baffled:

    මාසයක් නිවාඩු දෙන එක ආතල් වුනාට ඇකඩමික් කෙල වෙනවා මේ වෙදියට, කලිං තිබ්බ විදිය ලේසි, බෝඩිමට නිකන් 4000ක් දෙන්ඩ ඕන, හිතපු විදියටම රටට කියන්ඩ කලිං පටන් ගත්ත කියල කියාගන්ඩ විතරයි ඕන වුනේ, ප්‍රි ඇකඩමික් කියලා බොරුවට මාස 3යි :angry: කොච්චර වියදමක් ගියාද නිකන්,

    කලිං තිබ්බ විදියට dec 4 පටන් අරන් සති දෙකක් කරලා ඇකඩමික් ඊලට සති දෙකක් නිවාඩු දෙන්ඩ තිබ්බෙ, එතකොට ඇක්ඩමික් ශේප් එකේ කරගන්ඩ කල් තියෙනවා , මේ යන විදියට 2වෙනිදා පටන් අරන් යයි හොද රේස් එකක් :(

    December mula patan ganna eka practical nea. Oya kattiya foreign trip ehema daganne December.
    Dan itin aaye gedara indapan. Pau yako umbala trp gihin set una neda academic lesatama yanna. Dan masema awidapan :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    December mula patan ganna eka practical nea. Oya kattiya foreign trip ehema daganne December.
    Dan itin aaye gedara indapan. Pau yako umbala trp gihin set una neda academic lesatama yanna. Dan masema awidapan :P

    ඇවිදින්න තමා ඉන්නෙ,

    ඒ කට්ටිය ට්‍රිප් ගියාට කමක් නෑ, ඇකඩමික් මුල් ටික පටන් ගනීනෙ එතකොට, එතකොට මොනාද සිලබස් වල තියෙන්නෙ කියලා තේරුම් ගන්න කල් තියෙනවානෙ, ලෑස්ති වෙලා ඉන්ඩ, දැන් එහෙම බැහැනෙ, එක පාට්ටම පටන් ගනී,

    කොහොමත් රවුම් ගහන්ඩ තියෙනව , සිරීපාදෙ අනිවාර්‍යයි :yes:

    මේකෙ උන්ට ගෙට් එකක් වගේ ට්‍රිප් එකක් ගැන කීව කොහෙද ඉතිං :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඇවිදින්න තමා ඉන්නෙ,

    ඒ කට්ටිය ට්‍රිප් ගියාට කමක් නෑ, ඇකඩමික් මුල් ටික පටන් ගනීනෙ එතකොට, එතකොට මොනාද සිලබස් වල තියෙන්නෙ කියලා තේරුම් ගන්න කල් තියෙනවානෙ, ලෑස්ති වෙලා ඉන්ඩ, දැන් එහෙම බැහැනෙ, එක පාට්ටම පටන් ගනී,

    කොහොමත් රවුම් ගහන්ඩ තියෙනව , සිරීපාදෙ අනිවාර්‍යයි :yes:

    මේකෙ උන්ට ගෙට් එකක් වගේ ට්‍රිප් එකක් ගැන කීව කොහෙද ඉතිං :dull:

    :rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් කුක්කව පිටු වහල් කලේ :rolleyes:

    මං ගුරුවරුන්ට ගරු කරන්වා ගුරු වෘත්තියටටත් එහෙමයි.එත් මං එ වෘතිය කරන්න කැමති නැ..එහෙමයි කියලා එකට අපහස කරනවට මං කැමතිත් නැ.....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං ගුරුවරුන්ට ගරු කරන්වා ගුරු වෘත්තියටටත් එහෙමයි.එත් මං එ වෘතිය කරන්න කැමති නැ..එහෙමයි කියලා එකට අපහස කරනවට මං කැමතිත් නැ.....

    :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං ගුරුවරුන්ට ගරු කරන්වා ගුරු වෘත්තියටටත් එහෙමයි.එත් මං එ වෘතිය කරන්න කැමති නැ..එහෙමයි කියලා එකට අපහස කරනවට මං කැමතිත් නැ.....
    හරි ඔයා අකමැති .එත් කුක්කට එහෙම කිවේ ඇයි .ගුරු වුර්තියේ ඉන්න අයට රිදවන්නටද ?නැතිනම් වෙන කෙනෙක්ට වදින්නද :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි ඔයා අකමැති .එත් කුක්කට එහෙම කිවේ ඇයි .ගුරු වුර්තියේ ඉන්න අයට රිදවන්නටද ?නැතිනම් වෙන කෙනෙක්ට වදින්නද :rolleyes:

    පස්සෙ වෙලාවක උත්තරයක් දෙන්නම්...දැන් මන් යන්න ඔනි..නැත්නම් මගෙ වෘත්තීය ආවදානමේ......