කොහෙ කැම උනත් මමනෙ උයන්නෙ..ඉතින් එපා වෙනවා..එත් කඩ කැම වලට වඩා හොදයි නෙ..පිටි කැම තමයි ඉතින්.........
නෝනයි මහත්තයයි සීතලේ වෙලිලා ඇත්තේ. ජර්මන් කෙල්ලෝ එහෙම පට්ට දක්ශලු අර අහවල් වැඩ වලට. ජුන්ඩක් ඉගෙන ගෙන පොඩි දස්කම් ටිකක් දාලා පෙන්නුවොත් මොකෝ.


කොහෙ කැම උනත් මමනෙ උයන්නෙ..ඉතින් එපා වෙනවා..එත් කඩ කැම වලට වඩා හොදයි නෙ..පිටි කැම තමයි ඉතින්.........


නෝනයි මහත්තයයි සීතලේ වෙලිලා ඇත්තේ. ජර්මන් කෙල්ලෝ එහෙම පට්ට දක්ශලු අර අහවල් වැඩ වලට. ජුන්ඩක් ඉගෙන ගෙන පොඩි දස්කම් ටිකක් දාලා පෙන්නුවොත් මොකෝ.![]()
1.lamayage penuma kohomada? Wenadata wada andum,pelndum gena wadiyen balanawada?
2.Samahara subject walata wadi selakillak dakwanawada?












මොකක්?????........


ehema nam teacher gena balanna mulinma.sure ekata lassana teacher kenek wenna idakada wadi


අපෝ වැඩිය විස්තර කරලා කියන්න බෑ.. සයෝ තවම ෆේස්බුක් පැත්තේ ආවේ නෑ ඔය කට කැඩිච්ච කතාවක් කියලා.![]()
. මෙතන මුකුළු කර කර ඉන්නේ.
firefox addons වලට අර extension එක දෙන්නේ නැද්ද මනුස්සයෝ. මෙතන මුකුළු කර කර ඉන්නේ.
![]()
firefox adu kule kiyala denna behelu
epa wenawa hemadama install karanna giyama.berima thena code eka notepad eke save kara 
match eka innings ekakinma kai wage neda
firefox addons වලට අර extension එක දෙන්නේ නැද්ද මනුස්සයෝ. මෙතන මුකුළු කර කර ඉන්නේ.
![]()

firefox adu kule kiyala denna behelu
epa wenawa hemadama install karanna giyama.berima thena code eka notepad eke save kara
![]()
Firefox එකට මම එහෙනම් දැන් තියෙන එකම publish කරන්නම් මචන්. මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි උනා. ඉන්න තව සතියකින් වගේ දාන්නම් මචන්.![]()
ඔය තියෙන එකම පබ්ලිෂ් කරන්න සරින් සැරේ දාන්න ගියාම එපාවෙනවා නැත්තම්.හ්ම්.
සීනි ටිකට වතුර ලාවට දාලා ඒක දුඹුරු පාටට එනකම් රත් කරගෙන පුඩිං හදන භාජනේට දාලා වටේම කරකවලා නිවෙන්න තිබ්බා.
ඊට පස්සේ වතුරට කිරිපිටි දියකලා.පදම ඉතින් අතේ තමයි.ඒකට බීට් කරගත්ත බිත්තා තුනක් දැම්ම කහමද සුදුමද ඔක්කෝම එක්ක.ඒකට වැනිලා තේ හැඳි 1.5ක් විතර දැම්මා.
ඊට පස්සේ ලොකු භාජනයකට වතුර කාලක් විතර තියලා ඒක රත් වෙනකොට අර කිරි එක කැරමල් එක දාපු භාජනේට දාලා හොඳට සීල් කරලා අර භාජනේට බැස්සුවා.කැරමල් දාපු භාජනේ වතුර නොගෑවෙන විදියට තියාගන්න ඕනි.ඊට පස්සේ ඉතින් ගානට ස්ටීම් උනාම බා ගන්න ඕනි.ඒක හොඳට නිමුනම ෆ්රිජ් එකේ දාලා කූල් උනාම කන එකයි ටියෙන්නේ
wathurai piti pramana kiyapan bola