~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොහෙ කැම උනත් මමනෙ උයන්නෙ..ඉතින් එපා වෙනවා..එත් කඩ කැම වලට වඩා හොදයි නෙ..පිටි කැම තමයි ඉතින්.........

    නෝනයි මහත්තයයි සීතලේ වෙලිලා ඇත්තේ. ජර්මන් කෙල්ලෝ එහෙම පට්ට දක්ශලු අර අහවල් වැඩ වලට. ජුන්ඩක් ඉගෙන ගෙන පොඩි දස්කම් ටිකක් දාලා පෙන්නුවොත් මොකෝ. :rolleyes::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෝනයි මහත්තයයි සීතලේ වෙලිලා ඇත්තේ. ජර්මන් කෙල්ලෝ එහෙම පට්ට දක්ශලු අර අහවල් වැඩ වලට. ජුන්ඩක් ඉගෙන ගෙන පොඩි දස්කම් ටිකක් දාලා පෙන්නුවොත් මොකෝ. :rolleyes::rofl:

    මොකක්?????........
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අපෝ වැඩිය විස්තර කරලා කියන්න බෑ.. සයෝ තවම ෆේස්බුක් පැත්තේ ආවේ නෑ ඔය කට කැඩිච්ච කතාවක් කියලා. :baffled::dull:

    firefox addons වලට අර extension එක දෙන්නේ නැද්ද මනුස්සයෝ:growl:. මෙතන මුකුළු කර කර ඉන්නේ.:P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    firefox addons වලට අර extension එක දෙන්නේ නැද්ද මනුස්සයෝ:growl:. මෙතන මුකුළු කර කර ඉන්නේ.:P

    Firefox එකට මම එහෙනම් දැන් තියෙන එකම publish කරන්නම් මචන්. මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි උනා. ඉන්න තව සතියකින් වගේ දාන්නම් මචන්. :sorry:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Firefox එකට මම එහෙනම් දැන් තියෙන එකම publish කරන්නම් මචන්. මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි උනා. ඉන්න තව සතියකින් වගේ දාන්නම් මචන්. :sorry:
    11.gif

    :Dඔය තියෙන එකම පබ්ලිෂ් කරන්න සරින් සැරේ දාන්න ගියාම එපාවෙනවා නැත්තම්.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හ්ම්.

    සීනි ටිකට වතුර ලාවට දාලා ඒක දුඹුරු පාටට එනකම් රත් කරගෙන පුඩිං හදන භාජනේට දාලා වටේම කරකවලා නිවෙන්න තිබ්බා.

    ඊට පස්සේ වතුරට කිරිපිටි දියකලා.පදම ඉතින් අතේ තමයි.ඒකට බීට් කරගත්ත බිත්තා තුනක් දැම්ම කහමද සුදුමද ඔක්කෝම එක්ක.ඒකට වැනිලා තේ හැඳි 1.5ක් විතර දැම්මා.

    ඊට පස්සේ ලොකු භාජනයකට වතුර කාලක් විතර තියලා ඒක රත් වෙනකොට අර කිරි එක කැරමල් එක දාපු භාජනේට දාලා හොඳට සීල් කරලා අර භාජනේට බැස්සුවා.කැරමල් දාපු භාජනේ වතුර නොගෑවෙන විදියට තියාගන්න ඕනි.ඊට පස්සේ ඉතින් ගානට ස්ටීම් උනාම බා ගන්න ඕනි.ඒක හොඳට නිමුනම ෆ්‍රිජ් එකේ දාලා කූල් උනාම කන එකයි ටියෙන්නේ

    wathurai piti pramana kiyapan bola
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    wathurai piti pramana kiyapan bola

    ඒවා තමයි අතේ පදමට හදාගන්න ඕනි.ප්‍රමාණ මැන්නේ නෑ.පිටි දදා දියකෙරුවා මිසක්.සාමාන්‍ය ගානකට හදාගනින්.දියට හදන්නේ නැතුව ටිකක් විතර උකු ගතියට හදාගනින්.මම හිතන්නේ කිරිපිටි 200-250g විතර දැම්ම.වතුර ප්‍රමානේ නම් බැලුවේ නෑ