~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කඳුලු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්..//

    කුළුදුල් සෙනෙහස ඔබගේ
    පුද කළ දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතු මා
    ලොව තනි වේ නම්...

    කඳුලු බිඳක් මා .....

    එක මඟ යන මුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්...

    කඳුලු බිඳක් මා .....​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Posts: 24,483
    Join Date: Mar 2009
    Location: Kurunegala

    :rolleyes::rolleyes:

    :shocked:
    पान खाये सैंयाँ हमारो
    साँवली सूरतिया होंठ लाल-लाल
    हाय-हाय मलमल का कुरता
    मलमल के कुरते पे छींट लाल-लाल
    पान खाये सैंयाँ हमारो
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කඳුලු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්..//

    කුළුදුල් සෙනෙහස ඔබගේ
    පුද කළ දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතු මා
    ලොව තනි වේ නම්...

    කඳුලු බිඳක් මා .....

    එක මඟ යන මුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්...

    කඳුලු බිඳක් මා .....​

    :love::love::love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked:
    पान खाये सैंयाँ हमारो
    साँवली सूरतिया होंठ लाल-लाल
    हाय-हाय मलमल का कुरता
    मलमल के कुरते पे छींट लाल-लाल
    पान खाये सैंयाँ हमारो

    :eek::eek:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ජෝලින්ගියා හෙ බුරුමබටා කොයි බග්ටිස් බගිස් කානා..
    කොලිම්බිකා ජු කුන්හන් හානා අබුන්කා කි කේ ජුනා..
    තිබ්බ විදිඅ හොඳයි වගේ:baffled::oo:

    Yeh mera prem patra padhkar
    Ke tum naaraz na hona
    Ke tum meri zindagi ho
    Ke tum meri bandagi ho:cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Madhuban Mein Jo Kanhaiya Kisi Gopi Se Mile
    Kabhi Muskaaye, Kabhi Chhede, Kabhi Baat Kare
    Radha Kaise Na Jale, Radha Kaise Na Jale
    Aag Tan Mann Mein Lage
    Radha Kaise Na Jale, Radha Kaise Na Jale
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තිබ්බ විදිඅ හොඳයි වගේ:baffled::oo:

    Yeh mera prem patra padhkar
    Ke tum naaraz na hona
    Ke tum meri zindagi ho
    Ke tum meri bandagi ho:cool:

    ඕක කොන්ගෝ වනන්තරේ ගෝත්‍රික මිනිස්සු දඩයමේ යද්දී කියන සින්දුවක් :yes: "ජෝලින්ගියා හෙ බුරුම්බටා" කියන්නේ ගහේ ඉන්න වඳුර(බුරුම්බා) :yes: "බග්ටිස් බගිස් කානා" කියන්නේ ගහෙන්(බග්ටිස්) බැහැලා බිමට එන්න(කානා) කියලයි කියන්නේ :yes: "අබුන්කා කී" කියන්නේ බඩ(අබුන්කා) රිදෙනවා බඩගින්නට, කොලිම්බිකා(වඳුරු මස් වලින් හදන ව්‍යංජනයක්) හදලා ඒ බඩගින්න නිවන්න ඕනේ කියලයි කියන්නේ.

    විහිලු නෙවේ මේ ඇත්ත එකක් :)
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Madhuban Mein Jo Kanhaiya Kisi Gopi Se Mile
    Kabhi Muskaaye, Kabhi Chhede, Kabhi Baat Kare
    Radha Kaise Na Jale, Radha Kaise Na Jale
    Aag Tan Mann Mein Lage
    Radha Kaise Na Jale, Radha Kaise Na Jale
    Mitwa, Sun Mitwa, Tujhko Kya Darr Hai Re
    Yeh Dharti Apni Hai, Apna Ambar Hai Re

    gora kaa gahstha ye man mera...
    likadiyaa naam ispe theraa.......
    Dil Tadap Tadap Ke Keh Raha Hai Aa Bhee Ja
    Too Humse Aankh Na Chura, Tujhe Kasam Hai Aa Bhee Ja
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    තේමක් මෙලෝ දෙයක් දන්නෙ නෑ, ඒත් ඒකට ආසයි ගොඩක් :love::yes::love:

    නිල් වන් අහසෙ සද නැගෙනා විට..
    ආදර වර්ශාවන් ඇදහැලෙනා විට ...
    මා සිත පෙලන ආදර පිපාසාව නිවා දමමින් මා අස් වැසිය හැකි ප්‍රේමියක් සිටිද.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක කොන්ගෝ වනන්තරේ ගෝත්‍රික මිනිස්සු දඩයමේ යද්දී කියන සින්දුවක් :yes: "ජෝලින්ගියා හෙ බුරුම්බටා" කියන්නේ ගහේ ඉන්න වඳුර(බුරුම්බා) :yes: "බග්ටිස් බගිස් කානා" කියන්නේ ගහෙන්(බග්ටිස්) බැහැලා බිමට එන්න(කානා) කියලයි කියන්නේ :yes: "අබුන්කා කී" කියන්නේ බඩ(අබුන්කා) රිදෙනවා බඩගින්නට, කොලිම්බිකා(වඳුරු මස් වලින් හදන ව්‍යංජනයක්) හදලා ඒ බඩගින්න නිවන්න ඕනේ කියලයි කියන්නේ.

    විහිලු නෙවේ මේ ඇත්ත එකක් :)

    :P
     
    :shocked:අප්පටසිරි එහෙමද.