~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ooh baby love, my baby love
    I need you, oh how I need you
    But all you do is treat me bad
    Break my heart and leave me sad
    Tell me, what did I do wrong
    To make you stay away so long
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕක කොන්ගෝ වනන්තරේ ගෝත්‍රික මිනිස්සු දඩයමේ යද්දී කියන සින්දුවක් :yes: "ජෝලින්ගියා හෙ බුරුම්බටා" කියන්නේ ගහේ ඉන්න වඳුර(බුරුම්බා) :yes: "බග්ටිස් බගිස් කානා" කියන්නේ ගහෙන්(බග්ටිස්) බැහැලා බිමට එන්න(කානා) කියලයි කියන්නේ :yes: "අබුන්කා කී" කියන්නේ බඩ(අබුන්කා) රිදෙනවා බඩගින්නට, කොලිම්බිකා(වඳුරු මස් වලින් හදන ව්‍යංජනයක්) හදලා ඒ බඩගින්න නිවන්න ඕනේ කියලයි කියන්නේ.

    විහිලු නෙවේ මේ ඇත්ත එකක් :)

    :rofl::rofl::rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ooh baby love, my baby love
    I need you, oh how I need you
    But all you do is treat me bad
    Break my heart and leave me sad
    Tell me, what did I do wrong
    To make you stay away so long

    Did I disappoint you or let you down?
    Should I be feeling guilty or let the judges frown?
    'Cause I saw the end before we'd begun,
    Yes I saw you were blinded and I knew I had won.
    So I took what's mine by eternal right.
    Took your soul out into the night.
    It may be over but it won't stop there,
    I am here for you if you'd only care.
    You touched my heart you touched my soul.
    You changed my life and all my goals.
    And love is blind and that I knew when,
    My heart was blinded by you.
    I've kissed your lips and held your head.
    Shared your dreams and shared your bed.
    I know you well, I know your smell.
    I've been addicted to you.
    Goodbye my lover.
    Goodbye my friend.
    You have been the one.
    You have been the one for me.
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    මේ සින්දුවේ ඔරිගීනල් music video එක නැනේ හොයාගන්න youtube එකේ.:sorry: පොඩිකාලේ හරි ආස සින්දුවක්. නිතරම වගේ ටීවී එකේ ගියා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං යනවා ලමයි..බඩගිනි...
    good night.....
    sweeeeeeeeet dreams.....
    take care.............


    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... //
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මං යනවා ලමයි..බඩගිනි...
    good night.....
    sweeeeeeeeet dreams.....
    take care.............
    Good Night:yes:

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... //
    අප හමුවූවත් නොවුනත් කාලය ගත වී යනවා
    අප තනිවූවත් නොවුනත් ලොව එක සේ පවතිනවා:sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    Tujhe dekha to yeh jana sanam
    Pyar hota hai deewana sanam
    Tujhe dekha to yeh jana sanam

    Tujhe dekha to yeh jana sanam
    Pyar hota hai deewana sanam
    Tujhe dekha to yeh jana sanam
    Pyar hota hai deewana sanam
    Ab yahan se kahan jaayein hum
    Teri baahon mein mar jaayein hum
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... //

    සමුගෙන යාදෝ....
    යලි හමුවෙදෝ.....
    ආල සිතේ මල් පරවිදෝ....
    අත දිග මානේ ඇ ලග නැනෙ...
    පින් මදි විදෝ සංසාරේ........
    (ජිවිතෙට හුගක්ම ලග හුගක්ම විදපු සිංදුවක්)............
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමුගෙන යාදෝ....
    යලි හමුවෙදෝ.....
    ආල සිතේ මල් පරවිදෝ....
    අත දිග මානේ ඇ ලග නැනෙ...
    පින් මදි විදෝ සංසාරේ........
    (ජිවිතෙට හුගක්ම ලග හුගක්ම විදපු සිංදුවක්)............


    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ