~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආයෙත් සාරව යවාගන්න තමා හදන්නේ :baffled:

    බලහත්කාරෙන් පොටෝ දාන්න කිය කිය කරදර කරන්න එපා ඒ මනුස්සය කැමති නං දාවි දාන දවසක. නිකන් හොර අල්ලන්න වගේ මොනවද මේ අනුන්ගේ පොටෝ ඉල්ල ඉල්ල කරදර කරන්නේ :baffled:
    ube nam gewal gawa google street view link eka ewapanko
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආයෙත් සාරව යවාගන්න තමා හදන්නේ :baffled:

    බලහත්කාරෙන් පොටෝ දාන්න කිය කිය කරදර කරන්න එපා ඒ මනුස්සය කැමති නං දාවි දාන දවසක. නිකන් හොර අල්ලන්න වගේ මොනවද මේ අනුන්ගේ පොටෝ ඉල්ල ඉල්ල කරදර කරන්නේ :baffled:

    Iilaga eka uba. Ubath 4to dapan. Uba geniyekda minihekda kiyala hoyaganna be
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මාත් ඒකයි කියන්නෙ. ඒ පැත්තෙ පාරවල් එහෙම කොහොමද බලන්ඩ. ගෙවල් එහෙම. ටීවි සීරිස් වල වගේද කියල බලන්ඩ

    google karala balapan ban. nathnam mamawage street view arana parawal dige awidapan
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    google karala balapan ban. nathnam mamawage street view arana parawal dige awidapan

    මම ඇමරිකාවෙ එහෙම බැලුවා ඉස්සර වයිට් හවුස් එක හරියේ එහෙම. ඒකෙ කිසි ගතියක් නෑ එහෙම බලද්දි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඹ අතු වගයක් කපන්ඩ වහලෙට නගින්නම් කියල හිටියා. මදෑ වහින්ඩ ගත්තනෙ මෙච්චර අවුව තිබිලත්:growl: