~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    hotal tyenawa oya hariye :lol:

    Uba oya kohen hari kala palayan saho. Sayonam ubata kanna denne ne


    ආහ්.. ශේප් එකේ කන්න හම්බුනා. මල්ලියි මමයි ආවා ෆින්ගාරා එකේ බැච් පාර්ටි එකක් ෆොටෝ ගහලා කවර් කරන්න. අද මම උගෙ ඩ්‍රයිවර් ජොබ් එකට වැටුනා. ශේප් එකේ කොල්ලෝ අස්සේ මික්ස් වෙලා මමත් කෑවා දැන්. 11 ට ඉවර වෙන්න තියෙන්නේ. වෙලා තියෙන නිසා සයෝ බලන්න යන්න ඕනා. :lol:;)

    ඔව් ඔව් කන්න නම් දෙන එකක් නෑ බ්‍රෝ.. එයාට උයන්නත් බෑ නේ.. :rofl:

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
    මෘදු හදවතක තතු..
    ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
    නොකරමි දිනක රතු