~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ගෙදරින් එලියට බහිද්දිනෙ..අනික එලියට යනකොට makeup brush ගෙනියනවද........
    සමහර ගෑනු ළමයි ගෙනියනවා නේද ඔය ආම්පන්න ඔක්කොම ගමනක් යද්දී :oo:

    ටිකක් අස්වාභාවිකයි තමා ඉතින් ගැලපෙන්නේ නෑ එතෙන්ට :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමහර ගෑනු ළමයි ගෙනියනවා නේද ඔය ආම්පන්න ඔක්කොම ගමනක් යද්දී :oo:

    ටිකක් අස්වාභාවිකයි තමා ඉතින් ගැලපෙන්නේ නෑ එතෙන්ට :baffled:

    ඔයත් එලියට යද්දී එහෙමද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    makeupkit එකේ තියෙන brush එක වෙනයි.ගෙදර තියෙන brush එක වෙනයි..අනික එක බ්ලශර් එකක්......

    ඒක ඉතින් ඩිරෙක්ටර්ගෙන් තමයි අහන්ඩ වෙන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමහර ගෑනු ළමයි ගෙනියනවා නේද ඔය ආම්පන්න ඔක්කොම ගමනක් යද්දී :oo:

    ටිකක් අස්වාභාවිකයි තමා ඉතින් ගැලපෙන්නේ නෑ එතෙන්ට :baffled:

    පිස්සු තමා ගමනක් යනකොට makeupkit උස්සන් යනවා...එවා ගෙනියන්නෙ ජොබ් එහෙකට යනකොට...function එකකට යනකොට වගෙ........
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    makeupkit එකේ තියෙන brush එක වෙනයි.ගෙදර තියෙන brush එක වෙනයි..අනික එක බ්ලශර් එකක්......

    ithin බ්ලශර් eka bag eke aragena yanna berida?:confused:
    owa mukuth geniyanne neti ayat iddi geniyana aya inna berida :P

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සු තමා ගමනක් යනකොට makeupkit උස්සන් යනවා...එවා ගෙනියන්නෙ ජොබ් එහෙකට යනකොට...function එකකට යනකොට වගෙ........

    e oyane:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    katuswa thawakalikawa ignore list damana ladi :P

    ප්‍රියන්ත අර ගමේ කෙල්ල සෙව්වන්දි එක්ක යාළුවෙන්න හදන්නේ උන් දෙන්න වැඩ අස්සේ කතා කරන එක මාට්ටු වෙලා බොසා බනිනවා කෙල්ලට රස්සාව නැති වෙන්න වගේ යන්නේ පෙර වැරදි තිබිලා :(

    ignore list දැම්මට මේවගෙන් බේරෙන්න බෑ :P

    ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සු තමා ගමනක් යනකොට makeupkit උස්සන් යනවා...එවා ගෙනියන්නෙ ජොබ් එහෙකට යනකොට...function එකකට යනකොට වගෙ........
    එක එක්කෙනා වෙනස්නේ සමහරු අරන් යනව ඇති ඉතින් අපි දන්නෙ නෑ ඕවා :baffled: අපි නං ඔය මොකුත් අරන් යන්නේ නෑ