~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි අර හිරුනි ටිරාන් එක්ක කියන කතාව.......
    ඒකනේ කෝ මේ උපුල් මාම නෑනේ අපිට ඒ ගැන කතා කරන්න :oo:

    මනුස්සය දුවල ගිහින් කුඹියෝ බලනවා ඇති ඉතුරු ටිකත් අපි කියන්න කලින් :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනේ කෝ මේ උපුල් මාම නෑනේ අපිට ඒ ගැන කතා කරන්න :oo:

    මනුස්සය දුවල ගිහින් කුඹියෝ බලනවා ඇති ඉතුරු ටිකත් අපි කියන්න කලින් :P

    :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වියදමක් කොහෙත්ම නෑ පාට මාරු කරගත්තම හරි ආය එක එක ජාති උලන්නේ නෑ අපි :baffled:

    හස්බන්ටත් හොයාගන්ඩ බැරි වෙයිද දන්නේ නෑ :nerd::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හස්බන්ටත් හොයාගන්ඩ බැරි වෙයිද දන්නේ නෑ :nerd::nerd:
    බෑ හොයන්ඩ බෑ :baffled: ඔයාට කියන්ඩ මෙයා අපේ එහා ගෙදර දෙබර කටුස්සි එයා පලවෙනි පාර ඩිවෝස් කරපු මනුස්සයව තුන්වෙනි පාර ආය බැඳල නෙ :baffled: පාට මාරු කරගෙන ඇවිල්ලා හොයන්නම බෑ :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බෑ හොයන්ඩ බෑ :baffled: ඔයාට කියන්ඩ මෙයා අපේ එහා ගෙදර දෙබර කටුස්සි එයා පලවෙනි පාර ඩිවෝස් කරපු මනුස්සයව තුන්වෙනි පාර ආය බැඳල නෙ :baffled: පාට මාරු කරගෙන ඇවිල්ලා හොයන්නම බෑ :no:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෑ හොයන්ඩ බෑ :baffled: ඔයාට කියන්ඩ මෙයා අපේ එහා ගෙදර දෙබර කටුස්සි එයා පලවෙනි පාර ඩිවෝස් කරපු මනුස්සයව තුන්වෙනි පාර ආය බැඳල නෙ :baffled: පාට මාරු කරගෙන ඇවිල්ලා හොයන්නම බෑ :no:

    දෙබර කටුස්සෝ කියලත් කට්ටියක් ඉන්නවද මෙයා
    බලන්ඩකෝ ඉතින් නේද
    මේ ගෑනුන්ව උල තියන්ඩ එපැයි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    යාලුවනේ මම එළකිරි එකට අලුත්. ඔයාලා මාව පිළිගන්නවාද චැට් ත්‍රෙඩ් එකට. :love:
     
    • Like
    Reactions: lpwicrama