~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද හැමෝම ලැස්ති වෙන්න සිල් සමාදන් වෙන්න දේවාලේ :yes: අපේ තලයා තමා බණ කියන්නේ
    අද දවල් වෙලා දර්ම දේශනයකට ලෑස්ති වෙලා ඉන්න ..දාන්න බලන්නම් :baffled::baffled:

    දැන් වැඩ ටික ඉවර කරගෙන යන්නේ දවල්ටවත් මොනා හරි දාන්න ටයිම් ෆ්‍රී කරගන්න ඕන නිසා :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආ මෙන්න සුදු රෙදි :baffled: කට්ටිය හැමෝම ඔය ඇඳන් ඉන්න ඒවා ගලවන්න මේවා ඇඳගන්න :oo:
    uba oya andum andanna kiyala kattiyage raththaran badu,watch walata widinna neda hadanne
    අද දවල් වෙලා දර්ම දේශනයකට ලෑස්ති වෙලා ඉන්න ..දාන්න බලන්නම් :baffled::baffled:

    දැන් වැඩ ටික ඉවර කරගෙන යන්නේ දවල්ටවත් මොනා හරි දාන්න ටයිම් ෆ්‍රී කරගන්න ඕන නිසා :baffled:
    :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කැමති නං වෙලාව තියේ නං දාන්න, තලයා ඉතින් හැම පෝයකටම දාන නිසා මම කිවේ ලෑස්ති වෙන්න කියල :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද මේ මාල වළලු කරාබු ඔරලෝසු අනං මනං දාගෙන ඇවිල්ල මෙතන :angry: ගලවන්නයි කිවේ ඕවා දාගෙන පුලුවන්ද සිල් ගන්න :baffled:

    ගලවල දෙන්න මම පරිස්සන් කරලා හවස යද්දී දෙන්නන් :yes: සිල් ගන්න අයට උදව් කරන එකත් පිනක් කියනවනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba oya andum andanna kiyala kattiyage raththaran badu,watch walata widinna neda hadanne

    :rolleyes:
    යහපත් වැඩක් කරන්න යද්දී ඉතින් බාල්දි පෙරලනවා :baffled: ඕවා අතේ පයේ තිබුනම කොහොමද එක හිතකින් බණ අහන්නේ :oo: ඒකයි ගලවන්න කිවේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ සිතනවාට වඩා සොදුරු විනෝද බර ලෝකෙක අපි ජීවත්වන්නේ

    මගුලක් කියනවා:angry: මොන විනෝද බරද. කරන්න වැඩක් නෑ යන්ඩ තැනක් නෑ:angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොනවද මේ මාල වළලු කරාබු ඔරලෝසු අනං මනං දාගෙන ඇවිල්ල මෙතන :angry: ගලවන්නයි කිවේ ඕවා දාගෙන පුලුවන්ද සිල් ගන්න :baffled:

    ගලවල දෙන්න මම පරිස්සන් කරලා හවස යද්දී දෙන්නන් :yes: සිල් ගන්න අයට උදව් කරන එකත් පිනක් කියනවනෙ

    පේනෙද මේ කටුස්සා පොය දවසෙත් කරන වැඩ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොනවද මේ මාල වළලු කරාබු ඔරලෝසු අනං මනං දාගෙන ඇවිල්ල මෙතන :angry: ගලවන්නයි කිවේ ඕවා දාගෙන පුලුවන්ද සිල් ගන්න :baffled:

    ගලවල දෙන්න මම පරිස්සන් කරලා හවස යද්දී දෙන්නන් :yes: සිල් ගන්න අයට උදව් කරන එකත් පිනක් කියනවනෙ
    :rofl::rofl::rofl::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොනවද මේ මාල වළලු කරාබු ඔරලෝසු අනං මනං දාගෙන ඇවිල්ල මෙතන :angry: ගලවන්නයි කිවේ ඕවා දාගෙන පුලුවන්ද සිල් ගන්න :baffled:

    ගලවල දෙන්න මම පරිස්සන් කරලා හවස යද්දී දෙන්නන් :yes: සිල් ගන්න අයට උදව් කරන එකත් පිනක් කියනවනෙ

    යහපත් වැඩක් කරන්න යද්දී ඉතින් බාල්දි පෙරලනවා :baffled: ඕවා අතේ පයේ තිබුනම කොහොමද එක හිතකින් බණ අහන්නේ :oo: ඒකයි ගලවන්න කිවේ
    Ehemawath kiyamuko
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කැමති නං වෙලාව තියේ නං දාන්න, තලයා ඉතින් හැම පෝයකටම දාන නිසා මම කිවේ ලෑස්ති වෙන්න කියල :yes:
    දාන්න ඕන බන් ඒක මන් හැම පෝයටම කරන්න හිතුව දෙයක් :dull::dull:එත් එකට බන් කරුණු ගන්ගාවකින් වගේ ගලන එන්න ඕන ..මනස උපරිමේට රිලක්ස් වෙන්න ඕන :dull::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යහපත් වැඩක් කරන්න යද්දී ඉතින් බාල්දි පෙරලනවා :baffled: ඕවා අතේ පයේ තිබුනම කොහොමද එක හිතකින් බණ අහන්නේ :oo: ඒකයි ගලවන්න කිවේ

    කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න කතාවක් තිබ්බ එකේ කටුස් ට නැති වෙයිද.....