~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේකක් ගෙනත් දෙන්නද කම්මැලි නං :baffled:

    694551_7389bc56-72b6-4249-b252-200b36faac07.jpg
    :baffled::rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පහු වෙන්නේ නැ අනේ.ඔනි නම් විනඩි 2ක් වගේ පරක්කු වෙයි වැඩිම උනොත්...
    මතක් කරලා ටැග් පහක් ගන්න ඉස්ස්සෙල්ලම :baffled: ත්‍රෙඩ් එක සබ්මිට් කරන්න කලින් යටින් ටැග් ටික දාල ඉන්න ආය ත්‍රෙඩ් එක දාල ටැග් ගන්න බලන් ඉන්න එපා :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මතක් කරලා ටැග් පහක් ගන්න ඉස්ස්සෙල්ලම :baffled: ත්‍රෙඩ් එක සබ්මිට් කරන්න කලින් යටින් ටැග් ටික දාල ඉන්න ආය ත්‍රෙඩ් එක දාල ටැග් ගන්න බලන් ඉන්න එපා :baffled:

    ඔව් ඔව් උබේ ෆේක් වලින් ටැග් ටිකට ෂොට් එක හම්බෙනවනෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් උබේ ෆේක් වලින් ටැග් ටිකට ෂොට් එක හම්බෙනවනෙ :P
    ෆේක් තියෙනවනං සද්ද නැතුව ඉන්නවනේ ඔටුවෝ එතකොට ටැග් එකක් හම්බෙන්න තියෙන ඉඩ 1/25 යි නෙ :baffled: සාරට පහක් දාන්න කිවම 1/20යි, මට පාඩුයි :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ ඔයා හිතන විදිහනෙ...එක එහෙම නැ.හැමවෙලෙම දෙකට කැඩුනු පනුවා වගේ දගලනවා වගෙම එක තැනක ඉන්න එකෙත් ගතියක් තියේ..අපට පුලුවන් කම තියෙන්න ඔනි එ අවස්තාවට ලැබුන දෙත් එක්ක ගනුදෙනු කරගන්න..එක ඩල් කමක් නෙමෙයි...එ අවස්තාව විදිමක්..ඔයා බිසි උනාම හොයයි ටිකක් නවතින්න තැනක්.හැබැයි නැවතුනාම බිසි වෙන්න තැනක්...ජිවිතෙ කියන්නෙ ඔකට තමයි...

    මේක ඕනවට වඩා නැවතිලා තියෙන්නෙ ඒකයි කේස් එක:nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ෆේක් තියෙනවනං සද්ද නැතුව ඉන්නවනේ ඔටුවෝ එතකොට ටැග් එකක් හම්බෙන්න තියෙන ඉඩ 1/25 යි නෙ :baffled: සාරට පහක් දාන්න කිවම 1/20යි, මට පාඩුයි :baffled:

    තව 20ක්ම තියෙන්නේ ඉතින් :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව 20ක්ම තියෙන්නේ ඉතින් :P:P
    ටැග් දාන උන් තමන්ගේ නමින් දාන්නකෝ අපිට බලන්න පුළුවන් කවුද ෆේක් වලින් දාන්නේ කියල :oo: නමක් නැති ඒවා ඔක්කොම අයින් කරන්න තියෙන්නේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ටැග් දාන උන් තමන්ගේ නමින් දාන්නකෝ අපිට බලන්න පුළුවන් කවුද ෆේක් වලින් දාන්නේ කියල :oo: නමක් නැති ඒවා ඔක්කොම අයින් කරන්න තියෙන්නේ
    :D:D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටැග් දාන උන් තමන්ගේ නමින් දාන්නකෝ අපිට බලන්න පුළුවන් කවුද ෆේක් වලින් දාන්නේ කියල :oo: නමක් නැති ඒවා ඔක්කොම අයින් කරන්න තියෙන්නේ

    ඔව් එක හොදයි