9/11 ප්‍රහාරයේ නොදුටු සේයාරූ
2001 වසරේ සැප්තැම්බර් මස 11 දා එක්සත් ජනපදයේ නියෝර්ක් නගරයේ ලෝක වෙළද මධ්‍යස්ථාන නිවුන් ගොඩනැගිලි දෙක බිම පතිත වූයේ ඒවා හරහා මගී ගුවන් යානා දෙකක් ගමන් කිරීම නිසාය.මෙම සිද්ධියට සමගාමීව එක්සත් ජනපදයේ වෙෂිංටන් නගරයේ පිහිටා තිබෙන එරට ආරක්ෂක දෙපාර්තුමේන්තුව පවත්වාගෙන යන පෙන්ටගනය නම් දැවැන්ත පංචාස්‍රාකාර ගොඩනැගිල්ලටද ගුවන් යානයක් කඩා වැදුණි.නමුත් බහුතරයක් දෙනාගේ අවධානය දිනාගත් සිද්ධිය බවට පත්වූයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකට එල්ල වූ ප්‍රහාරයයි.මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව නිල වශයෙන් ප්‍රකාශ කලද සමහරක් සැකසහිත සිද්ධීන් සහ සාක්ෂි මත පදනම්ව මෙම ප්‍රහාරය ඇමෙරිකාව විසින්ම සැලසුම් කල එකක් ,මොසාඩ් සංවිධානයේ ක්‍රියාවක් මෙන්ම සෞදි අරාබියේ සම්බන්ධයක් පවතින එකක් ආදී වශයෙන් විවිධ පාර්ශ්ව මත වරද පටවන පිරිස්ද සිටියි.
Source:bestgore.com
-HarshaLulzSec-

මෙම ප්‍රහාරයෙන් පසුව ලබාගත් සමහර ඡායාරූප ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය නොකරන ලදි.ඉන් කිහිපයක් පහත දක්වා තිබේ.මේවා bestgore.com වෙබ් අඩවියෙන් උපුටා ගත් ඒවාය.
මතු සම්බන්ධයි
මතු සම්බන්ධයි
Source:bestgore.com
-HarshaLulzSec-
ada news walata kiwwa neda mokakda usa walata apahu warning ekak deela kiyala