9/11 ප්‍රහාරයේ නොදුටු සේයාරූ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    9/11 ප්‍රහාරයේ නොදුටු සේයාරූ

    2001 වසරේ සැප්තැම්බර් මස 11 දා එක්සත් ජනපදයේ නියෝර්ක් නගරයේ ලෝක වෙළද මධ්‍යස්ථාන නිවුන් ගොඩනැගිලි දෙක බිම පතිත වූයේ ඒවා හරහා මගී ගුවන් යානා දෙකක් ගමන් කිරීම නිසාය.මෙම සිද්ධියට සමගාමීව එක්සත් ජනපදයේ වෙෂිංටන් නගරයේ පිහිටා තිබෙන එරට ආරක්ෂක දෙපාර්තුමේන්තුව පවත්වාගෙන යන පෙන්ටගනය නම් දැවැන්ත පංචාස්‍රාකාර ගොඩනැගිල්ලටද ගුවන් යානයක් කඩා වැදුණි.නමුත් බහුතරයක් දෙනාගේ අවධානය දිනාගත් සිද්ධිය බවට පත්වූයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකට එල්ල වූ ප්‍රහාරයයි.මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව නිල වශයෙන් ප්‍රකාශ කලද සමහරක් සැකසහිත සිද්ධීන් සහ සාක්ෂි මත පදනම්ව මෙම ප්‍රහාරය ඇමෙරිකාව විසින්ම සැලසුම් කල එකක් ,මොසාඩ් සංවිධානයේ ක්‍රියාවක් මෙන්ම සෞදි අරාබියේ සම්බන්ධයක් පවතින එකක් ආදී වශයෙන් විවිධ පාර්ශ්ව මත වරද පටවන පිරිස්ද සිටියි.

    මෙම ප්‍රහාරයෙන් පසුව ලබාගත් සමහර ඡායාරූප ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය නොකරන ලදි.ඉන් කිහිපයක් පහත දක්වා තිබේ.මේවා bestgore.com වෙබ් අඩවියෙන් උපුටා ගත් ඒවාය.


    gycQN2W.jpg


    851igXo.jpg


    hDLiMeO.jpg


    nmgugz4.jpg


    sNuCVur.jpg


    h715fU1.jpg


    rXeFE8A.jpg


    fckEXfc.jpg


    mw8ODQg.jpg


    lfzOp6X.jpg


    6GVIr8k.jpg


    p3vCIdI.jpg


    D4JB3cb.jpg


    KvnRp8z.jpg


    JqQfFpd.jpg


    qoaFaJ5.jpg


    8xjmACH.jpg


    HBHNd6X.jpg


    XDp1EbB.jpg


    Bz8CVPY.jpg


    TUdXc3C.jpg




    මතු සම්බන්ධයි​




    Source:bestgore.com

    -HarshaLulzSec-
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලංකා ඉතිහාසයෙත් ඔය වගේ කොයිතරම් භයානක පින්තූර තියෙනවද..? :shocked:
    වෙච්ච දේ උනා කියලා පරණ දේවල් අමතක කරන එක හොඳ නෑ කොච්චර උනත්..:(

    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
     
    • Like
    Reactions: malakadss

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මම ගාව සිරා වීඩියෝ එකක් තියෙනවා. එකේ attack 4 ම බොරු කියලා සාක්ෂි එක්කම ඔප්පු කරලා පෙන්වනවා.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    mokakda ban me seen eka,
    man kiwe me building eka kudu wenna kalin ewwada

    ගොඩනැගිලි දෙකට ගැහුවට පස්සේ වැටුණු සුන්බුන්,ගින්න අහුවෙලා කර වෙලා ගිය මිනිස්සු,ගොඩනැගිලිවලින් බිමට පැන්න අයගේ මළ සිරුරු එහෙම ඔය තියෙන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොඩනැගිලි දෙකට ගැහුවට පස්සේ වැටුණු සුන්බුන්,ගින්න අහුවෙලා කර වෙලා ගිය මිනිස්සු,ගොඩනැගිලිවලින් බිමට පැන්න අයගේ මළ සිරුරු එහෙම ඔය තියෙන්නේ
    :sorry::sorry::(:(
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Graphic pics.

    These graphic pictures take me back some 30 years. I was on my way home, from work one day in 1986 or 87. I was late more than an hour, because our bloody director call a meeting at the last minute. My routine was to come to pettah, have a drink of PALATHURU BEEMA from siyarata (A fruit juice with ice cream only 3 rupees at that time ) and catch the next bus. I am coming from waththala and going to kottawa. On this day we heard a big explosion and smoke billowing from pettah area, but not any news about what or where is the explosion. No mobiles at all , even landlines are not widespread. Our bus being turned around by police without giving any explanation. "KOTI GAHANAWAA, WISAALA BOMBEKIN MULU PITAKOTUWAMA IWARAYI, EHE YANNA BAHA" is the only news we got. So I walk all the way to one of my relative's place and spend the night over there and come to pettah to go home (and to see the devastation ) next morning as soon as curfew being lifted at 6.00am.
    I came in to pettah to see a replica of "HIROSHIMA". My favourite fruit drink shop gone with all the friendly staff, who gave me 2 scoops of ice cream as a regular customer. There was a big hole on the ground behind the bo tree surrounded by burnt out buses and body parts of human beings. To this day there was one thing stamped in my memory from that disaster. There was a piece of scull about the size of a 'box of matches' with some 3-4 foot long black hair. I am a Buddhist, and thought to myself this could be mine if I am on time that day. So only then I thought "HAMADEMA WENNE HONDATAI"