9/11 ප්‍රහාරයේ නොදුටු සේයාරූ

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    sNuCVur.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    inside job

    ඔය කාලේ තමා කැලිෆොර්නියානු ප්‍රාන්තය ඇමරිකාවෙන් වෙන් වෙන්න ටොක් දිදී හිටියේ , ඒම උනානම් ඇමරිකාවේ ආර්ථිකය පුක්මන්තා වෙනවා.

    රට එක අතකට ගන්න ගහපු ගේමක් තමා මේක . ඇමරිකාව යනු කුමන්ත්‍රණ ලෝකයක්. කැලිෆොර්නියාව රටක් උනානම් ලෝකේ 4 වෙනි ආර්ථිකය වෙන රට, එකක් වෙන් උනානම් තව සැට් එකක් වෙන් වෙන්න ජනමතයක් ගොඩනැගෙමින් තිබුනේ ඒ කාලේ
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම ආසම පරණ මෙම්බා ටික තමයි මුලින් ඉන්නේ ගොඩක් අය නැහැ දැන් ☹️
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    මම ආසම පරණ මෙම්බා ටික තමයි මුලින් ඉන්නේ ගොඩක් අය නැහැ දැන් ☹️
    අඩෝ ඔව් බං
    දේශපාලන පයියවල් නිසා උන් ගියා