අපරාදේ උබට තිබ්බෙ කොහොමත් අයින් වෙන එකේ ඕනේ පුකක් කියලා relax එකේ වැඩ කරන්නජොබ් එකේ stress එක වැඩියි. Depression ආයෙ වැඩි වෙලා. වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ බැරිම තැන මම නතර උනා. එතනත් ගොනා වගේ වැඩ කර කර ඉන්න වෙලා තිබ්බෙ. පඩියෙන් බාගයක් ප්‍රවාහන, කෑම වලටම ගියා. ඉතුරු කරල තිබ්බ ලක්ෂ 5ක් විතර තියෙනවා. Graphic Design, Programming ටිකක් පුළුවන්. Freelancing, YouTube කරල ගොඩ යන්න පුළුවන් වේවිද? පුළුවන්නම් investment ideas ටිකක් දෙන්න.
