9-5න් quit උන අය සිටීද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ජොබ් එකේ stress එක වැඩියි. Depression ආයෙ වැඩි වෙලා. වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ බැරිම තැන මම නතර උනා. එතනත් ගොනා වගේ වැඩ කර කර ඉන්න වෙලා තිබ්බෙ. පඩියෙන් බාගයක් ප්‍රවාහන, කෑම වලටම ගියා. ඉතුරු කරල තිබ්බ ලක්ෂ 5ක් විතර තියෙනවා. Graphic Design, Programming ටිකක් පුළුවන්. Freelancing, YouTube කරල ගොඩ යන්න පුළුවන් වේවිද? පුළුවන්නම් investment ideas ටිකක් දෙන්න.
    අපරාදේ උබට තිබ්බෙ කොහොමත් අයින් වෙන එකේ ඕනේ පුකක් කියලා relax එකේ වැඩ කරන්න
     
    • Like
    Reactions: Quick_Silver

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    job wala di hamaba wuna samahra challenges walata market eke solution nathi hinda mage personal project vidiyta man solution develop kala side income ena vidiyata :yes:
     
    • Like
    Reactions: Quick_Silver

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අයින් උනා නම් එක ගැන හිතන්න ඕනේ නැහැ. උන දේ උනා කියලා ප්ලැන් එකට වැඩ කරන්න. අමතක කරන්න බැරි නම් තව වැඩියෙන් දෙයක් ඉගෙන ගන්න. මේ රටේ කොහෙද ස්ට්‍රෙස් නැත්තේ. එක්කෝ ලොක්කා නැතිනම් පොඩ්ඩෝ එහෙමත් නැති නම් එකට ඉන්න උන් හරි කෙලිනවාම තමා
     

    Sen-lu

    Well-known member
  • අයින් උනා නම් එක ගැන හිතන්න ඕනේ නැහැ. උන දේ උනා කියලා ප්ලැන් එකට වැඩ කරන්න. අමතක කරන්න බැරි නම් තව වැඩියෙන් දෙයක් ඉගෙන ගන්න. මේ රටේ කොහෙද ස්ට්‍රෙස් නැත්තේ. එක්කෝ ලොක්කා නැතිනම් පොඩ්ඩෝ එහෙමත් නැති නම් එකට ඉන්න උන් හරි කෙලිනවාම තමා
    ස්ට්‍රෙස් එක ගන්න බැරිනම් තමන්ගෙම දෙයක් කරන්නෙ කොහොමද කියන ගැටලුවනම් එනව.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,402
    113
    ස්ට්‍රෙස් එක ගන්න බැරිනම් තමන්ගෙම දෙයක් කරන්නෙ කොහොමද කියන ගැටලුවනම් එනව.

    Paya 18-20 wada karanna wenawa thamange deyak karaddi..
    hamadema manage karaganna oni mul kale. pattama stress. e madiwata risk eka.

    Stress handle karanna puluwan nam witharak bahapan. job 1000n sampathai kiyala hithei tika kalayak yaddi.

    Don't get me wrong. The rewards are much higher..
    There's something called flexibility.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    Conflict of interest une nadda?
    Horatada wade yanne?
    man wada kale IT network company ekaka. eke developing echara tibbe na. smahara than waladi solution natuwa dagalanakota man hadla kiyanawa me site eka use karla balnna kiyala. comapny kisi paduwak na. mokada company subject eka network vitrai.
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    jiwitheta na ban, jiwitheta na 🤨
    habai mehemai........
    ජොබ් එකේ stress එක වැඩියි. Depression ආයෙ වැඩි වෙලා. වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ බැරිම තැන මම නතර උනා. එතනත් ගොනා වගේ වැඩ කර කර ඉන්න වෙලා තිබ්බෙ. පඩියෙන් බාගයක් ප්‍රවාහන, කෑම වලටම ගියා. ඉතුරු කරල තිබ්බ ලක්ෂ 5ක් විතර තියෙනවා. Graphic Design, Programming ටිකක් පුළුවන්. Freelancing, YouTube කරල ගොඩ යන්න පුළුවන් වේවිද? පුළුවන්නම් investment ideas ටිකක් දෙන්න.
    mokakda karapu job eka
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    job eken ain wenna epa freelancing fixed ganak aniwaryen ena widiyata hadagannakan. mokda dan thiyena inflation ekath ekka ubata mokak hari income ekak thiyenna ona. anith eka dan job hoyagannath lesi nh. eka nisa iwaseemen inna. thawa income method hadaganna job eka thiyeddi.
     
    • Like
    Reactions: Quick_Silver

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ජොබ් එකේ stress එක වැඩියි. Depression ආයෙ වැඩි වෙලා. වෙන කරන්නම දෙයක් තිබ්බෙ නෑ බැරිම තැන මම නතර උනා. එතනත් ගොනා වගේ වැඩ කර කර ඉන්න වෙලා තිබ්බෙ. පඩියෙන් බාගයක් ප්‍රවාහන, කෑම වලටම ගියා. ඉතුරු කරල තිබ්බ ලක්ෂ 5ක් විතර තියෙනවා. Graphic Design, Programming ටිකක් පුළුවන්. Freelancing, YouTube කරල ගොඩ යන්න පුළුවන් වේවිද? පුළුවන්නම් investment ideas ටිකක් දෙන්න.
    තියෙන ලක්ෂ 5 අවුරුද්දක් යනකල් ගන්න අවශයතාවයක් නැත්නම් bank එකට කතා කරලා treasury bills වල invest කරපං. තියෙන knowledge එක notedown කරලා, analyze කරළ බලපන් හොඳටම කරන්න පුළුවන් මොනවද කියලා. ඒක පටන් ගනින්. ඔය එක්කම රටින් පනින්නත් ට්‍රයි එකක් දීපන්.

    මොකක් හරි දෙකින් fixed income එකක් එනකල් රස්සවෙන් අයින් වෙන එකනම් මේ දවස් වල හැටියට කේස් බං. පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරපං.
     
    • Like
    Reactions: Quick_Silver

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    297268497-4963861700390210-5104039848959392080-n.jpg


    හැබැයි මෙහෙමයි..™
    ජොබ් එකෙන් අයින් වෙන්න ඉස්සෙල්ල freelance පාරක් දාපන් part time විදියට මහන්සි බලන්නෙ නැතුව ඊට පස්සෙ ඒකෙන් stable වෙලා ඊට පස්සෙ ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන්. නැත්තම් ජොබ් එකෙන් quite වෙලා මෝඩය වගේ දගලන්න එපා.

    දවසට පැය දහ අටක් නෙවේ දවස් තුන එක දිගට වැඩ කරලත් තියනව. දැන් ඔය උබ 9-5 කරල ස්ට්‍රෙස් වැඩී කියනව නම් මෙහෙම කට්ටක් කන්න පුළුවන් ද කියල පොඩ්ඩක් බලපන්.
     
    Last edited:
    • Like
    Reactions: Quick_Silver

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    mt freelancing krnne

    2020 wage ptn gtte . one labbak wenna kiyala joben ayin una..masa 2-3k yaddi wade tikak teruna.. eeta passe aulk ne etin
    ..
    nidahasanm uparimai habei
    passive income tikak hadagena inna one etin..

    risk ekak tiyenawa. client la enawa, ynawa wage nisa