90-2000 මුල් කාලේ film

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    මේ ළඟම අවුරුදු 10 විතර ආපු film වලට වඩා 90 ඉදන් 2000 මුල්ම කාලේ (2010) වගේ වෙනකන් හොඳ ස්ටෝරි ලයින් තියෙන film ගොඩක් රිලීස්වෙලා වගේ එකක් තේරෙනවා. කට්ටියගේ අදහස මොකක් ද? ඔයාලා බලපු ඒ වගේ සුපිරි film ටිකකුත් කියාගෙන යමු.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    මේ ළඟම අවුරුදු 10 විතර ආපු film වලට වඩා 90 ඉදන් 2000 මුල්ම කාලේ (2010) වගේ වෙනකන් හොඳ ස්ටෝරි ලයින් තියෙන film ගොඩක් රිලීස්වෙලා වගේ එකක් තේරෙනවා. කට්ටියගේ අදහස මොකක් ද? ඔයාලා බලපු ඒ වගේ සුපිරි film ටිකකුත් කියාගෙන යමු.
    Dan Ena ewa eka parak balapuwama aith balanna hhiththenne na ban. samahars euwa hena boxoffice gahapuwa balanna kammali ban
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    Dan Ena ewa eka parak balapuwama aith balanna hhiththenne na ban. samahars euwa hena boxoffice gahapuwa balanna kammali ban
    ඔව්. දැන් ෆිල්ම්වල ස්ටෝරියට වඩා අනන් මනන් එල්ලන දේවල් වැඩී වගේ. කට්ටිය බලන්නෙත් රැල්ලට
     
    • Like
    Reactions: batwise

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    මේ ළඟම අවුරුදු 10 විතර ආපු film වලට වඩා 90 ඉදන් 2000 මුල්ම කාලේ (2010) වගේ වෙනකන් හොඳ ස්ටෝරි ලයින් තියෙන film ගොඩක් රිලීස්වෙලා වගේ එකක් තේරෙනවා. කට්ටියගේ අදහස මොකක් ද? ඔයාලා බලපු ඒ වගේ සුපිරි film ටිකකුත් කියාගෙන යමු.
    ee kale teen movies thama patta ! sindu unath ee kaakle eeva thama niyama!
    Devil Wears Prada
    Mr. and Mrs. Smith
    dark night trilogy
    V for Vendetta
    LOR
    final destination series
    step up
    fast and furious first 2 movies
    matrix series
    twilight series
    im number four
    chronicle
    some alien movies
    predator
    transformers series
    resident evil series
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    568
    445
    63
    මේ ළඟම අවුරුදු 10 විතර ආපු film වලට වඩා 90 ඉදන් 2000 මුල්ම කාලේ (2010) වගේ වෙනකන් හොඳ ස්ටෝරි ලයින් තියෙන film ගොඩක් රිලීස්වෙලා වගේ එකක් තේරෙනවා. කට්ටියගේ අදහස මොකක් ද? ඔයාලා බලපු ඒ වගේ සුපිරි film ටිකකුත් කියාගෙන යමු.
    2010 න් පස්සේ හොඳ ෆිල්ම් ආවේ ගොඩක් අඩුවෙන්. අව්රුද්දකටම හොඳ ෆිල්ම් 2ක් විතර තම රිලීස් උනේ. බාල CGI සහ බාල ප්ලොට් තියෙන හෝම් Movies ගොඩක් එන්නේ. 2010 ට කලින් ආපු ඒවා තමයි හොඳ. CGI උනත් එන්න එන්න කොලිටි අඩුයි සහ තාත්වික නෑ.
     
    • Like
    Reactions: DP SARA and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    2010 න් පස්සේ හොඳ ෆිල්ම් ආවේ ගොඩක් අඩුවෙන්. අව්රුද්දකටම හොඳ ෆිල්ම් 2ක් විතර තම රිලීස් උනේ. බාල CGI සහ බාල ප්ලොට් තියෙන හෝම් Movies ගොඩක් එන්නේ. 2010 ට කලින් ආපු ඒවා තමයි හොඳ. ච්ගි උනත් එන්න එන්න කොලිටි අඩුයි සහ තාත්වික නෑ.
    ඔව්. දැන් බොරුව තමයි වැඩි. මොකක් හරි කතාවක් හිට් කරගන්න එහෙන් මෙහෙන් හදන සීන් එකක් වගේ ගොඩක් ෆිල්ම්වල තියෙන්නේ. CGI වුනත් ඕනවට වැඩිය දානවා ඒකයි තාත්වික නැත්තේ.

    ee kale teen movies thama patta ! sindu unath ee kaakle eeva thama niyama!
    Devil Wears Prada
    Mr. and Mrs. Smith
    dark night trilogy
    V for Vendetta
    LOR
    final destination series
    step up
    fast and furious first 2 movies
    matrix series
    twilight series
    im number four
    chronicle
    some alien movies
    predator
    transformers series
    resident evil series
    Devil Wears Prada එක ඇරෙන්න අනිත් ටික බලලා තියෙනවා.:yes:
    (ඒලියන්ස් ඒව නම් ගොඩක් බලලා නෑ.)
    ------ Post added on Sep 6, 2021 at 11:08 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    ඔව්. දැන් බොරුව තමයි වැඩි. මොකක් හරි කතාවක් හිට් කරගන්න එහෙන් මෙහෙන් හදන සීන් එකක් වගේ ගොඩක් ෆිල්ම්වල තියෙන්නේ. CGI වුනත් ඕනවට වැඩිය දානවා ඒකයි තාත්වික නැත්තේ.

    Devil Wears Prada එක ඇරෙන්න අනිත් ටික බලලා තියෙනවා.:yes:
    (ඒලියන්ස් ඒව නම් ගොඩක් බලලා නෑ.)
    ------ Post added on Sep 6, 2021 at 11:08 PM
    alien franchise eka balanna mula idanma patta!
     
    • Like
    Reactions: B.Chat

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මෙන්න ටිකක්.

    The Shawshank Redemption (1994)
    Schindler's List (1993)
    Forrest Gump (1994)
    Saving Private Ryan (1998)
    Gladiator (2000)
    Léon: The Professional (1994)
    3 Idiots (2009)
    Like Stars on Earth (2007)
    Braveheart (1995)
    Up (2009)

    තව ඕනනම් කියන්න පුළුවන්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    alien franchise eka balanna mula idanma patta!
    balanna oni (y)

    මෙන්න ටිකක්.

    The Shawshank Redemption (1994)
    Schindler's List (1993)
    Forrest Gump (1994)
    Saving Private Ryan (1998)
    Gladiator (2000)
    Léon: The Professional (1994)
    3 Idiots (2009)
    Like Stars on Earth (2007)
    Braveheart (1995)
    Up (2009)

    තව ඕනනම් කියන්න පුළුවන්.
    Thanks bro
    ------ Post added on Sep 7, 2021 at 2:29 PM
     
    • Like
    Reactions: New Kid

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    2012 විතර වෙනකල් හොඳ සුපිරි ෆිල්ම් ආව....

    දැන් මේ 2018න් 19න් විතර පස්සෙ ආපුව මෙලෝ රහක් නෑ...

    Dc ලගෙ 2005 ඉඳන් 2012 වෙනකල් ආපු බැට් මෑන් ෆිල්ම්,

    මාවෙල්ලගෙ, 2015 ඇවෙන්ජර්ස් එකට කලින් ආපුව,

    මිශන් ඉම්පොසිබල්, බැට්ල් ශිප්, 007, කැච් මී ඉෆ් යූ කැන්, ශටර් අයිලන්ඩ්, යිප් මෑන්, රශ්
    වගේ කතා සුපිරි...
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    2012 විතර වෙනකල් හොඳ සුපිරි ෆිල්ම් ආව....

    දැන් මේ 2018න් 19න් විතර පස්සෙ ආපුව මෙලෝ රහක් නෑ...

    Dc ලගෙ 2005 ඉඳන් 2012 වෙනකල් ආපු බැට් මෑන් ෆිල්ම්,

    මාවෙල්ලගෙ, 2015 ඇවෙන්ජර්ස් එකට කලින් ආපුව,

    මිශන් ඉම්පොසිබල්, බැට්ල් ශිප්, 007, කැච් මී ඉෆ් යූ කැන්, ශටර් අයිලන්ඩ්, යිප් මෑන්, රශ්
    වගේ කතා සුපිරි...
    ඔව්. අපිට මිස් වෙච්ච ඒවත් තියෙන හින්දා හොදයි දැන් බලන්න 🙂
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Mata hithenne Netflix, Amazon Prime wage streaming services nisa movies wala quality eka adu una kiyala
     
    • Like
    Reactions: B.Chat

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    Thanks bro

    මෙන්න තව ටිකක්.

    A Beautiful Mind (2001)
    Downfall (2004)
    Jurassic Park (1993)
    Before Sunrise (1995)
    Lagaan: Once Upon a Time in India (2001)
    Blood Diamond (2006)
    Star Trek (2009)
    The Bourne Identity (2002)
    Avatar (2009)
    Titanic (1997)
    Cast Away (2000)
    The Notebook (2004)
    The Last Samurai (2003)
    Training Day (2001)
    Harry Potter and the Sorcerer's Stone (2001)
     
    Last edited: