මේ ළඟම අවුරුදු 10 විතර ආපු film වලට වඩා 90 ඉදන් 2000 මුල්ම කාලේ (2010) වගේ වෙනකන් හොඳ ස්ටෝරි ලයින් තියෙන film ගොඩක් රිලීස්වෙලා වගේ එකක් තේරෙනවා. කට්ටියගේ අදහස මොකක් ද? ඔයාලා බලපු ඒ වගේ සුපිරි film ටිකකුත් කියාගෙන යමු.
Dan Ena ewa eka parak balapuwama aith balanna hhiththenne na ban. samahars euwa hena boxoffice gahapuwa balanna kammali banමේ ළඟම අවුරුදු 10 විතර ආපු film වලට වඩා 90 ඉදන් 2000 මුල්ම කාලේ (2010) වගේ වෙනකන් හොඳ ස්ටෝරි ලයින් තියෙන film ගොඩක් රිලීස්වෙලා වගේ එකක් තේරෙනවා. කට්ටියගේ අදහස මොකක් ද? ඔයාලා බලපු ඒ වගේ සුපිරි film ටිකකුත් කියාගෙන යමු.
ඔව්. දැන් ෆිල්ම්වල ස්ටෝරියට වඩා අනන් මනන් එල්ලන දේවල් වැඩී වගේ. කට්ටිය බලන්නෙත් රැල්ලටDan Ena ewa eka parak balapuwama aith balanna hhiththenne na ban. samahars euwa hena boxoffice gahapuwa balanna kammali ban
ee kale teen movies thama patta ! sindu unath ee kaakle eeva thama niyama!මේ ළඟම අවුරුදු 10 විතර ආපු film වලට වඩා 90 ඉදන් 2000 මුල්ම කාලේ (2010) වගේ වෙනකන් හොඳ ස්ටෝරි ලයින් තියෙන film ගොඩක් රිලීස්වෙලා වගේ එකක් තේරෙනවා. කට්ටියගේ අදහස මොකක් ද? ඔයාලා බලපු ඒ වගේ සුපිරි film ටිකකුත් කියාගෙන යමු.
2010 න් පස්සේ හොඳ ෆිල්ම් ආවේ ගොඩක් අඩුවෙන්. අව්රුද්දකටම හොඳ ෆිල්ම් 2ක් විතර තම රිලීස් උනේ. බාල CGI සහ බාල ප්ලොට් තියෙන හෝම් Movies ගොඩක් එන්නේ. 2010 ට කලින් ආපු ඒවා තමයි හොඳ. CGI උනත් එන්න එන්න කොලිටි අඩුයි සහ තාත්වික නෑ.මේ ළඟම අවුරුදු 10 විතර ආපු film වලට වඩා 90 ඉදන් 2000 මුල්ම කාලේ (2010) වගේ වෙනකන් හොඳ ස්ටෝරි ලයින් තියෙන film ගොඩක් රිලීස්වෙලා වගේ එකක් තේරෙනවා. කට්ටියගේ අදහස මොකක් ද? ඔයාලා බලපු ඒ වගේ සුපිරි film ටිකකුත් කියාගෙන යමු.
ඔව්. දැන් බොරුව තමයි වැඩි. මොකක් හරි කතාවක් හිට් කරගන්න එහෙන් මෙහෙන් හදන සීන් එකක් වගේ ගොඩක් ෆිල්ම්වල තියෙන්නේ. CGI වුනත් ඕනවට වැඩිය දානවා ඒකයි තාත්වික නැත්තේ.2010 න් පස්සේ හොඳ ෆිල්ම් ආවේ ගොඩක් අඩුවෙන්. අව්රුද්දකටම හොඳ ෆිල්ම් 2ක් විතර තම රිලීස් උනේ. බාල CGI සහ බාල ප්ලොට් තියෙන හෝම් Movies ගොඩක් එන්නේ. 2010 ට කලින් ආපු ඒවා තමයි හොඳ. ච්ගි උනත් එන්න එන්න කොලිටි අඩුයි සහ තාත්වික නෑ.
Devil Wears Prada එක ඇරෙන්න අනිත් ටික බලලා තියෙනවා.ee kale teen movies thama patta ! sindu unath ee kaakle eeva thama niyama!
Devil Wears Prada
Mr. and Mrs. Smith
dark night trilogy
V for Vendetta
LOR
final destination series
step up
fast and furious first 2 movies
matrix series
twilight series
im number four
chronicle
some alien movies
predator
transformers series
resident evil series

alien franchise eka balanna mula idanma patta!ඔව්. දැන් බොරුව තමයි වැඩි. මොකක් හරි කතාවක් හිට් කරගන්න එහෙන් මෙහෙන් හදන සීන් එකක් වගේ ගොඩක් ෆිල්ම්වල තියෙන්නේ. CGI වුනත් ඕනවට වැඩිය දානවා ඒකයි තාත්වික නැත්තේ.
Devil Wears Prada එක ඇරෙන්න අනිත් ටික බලලා තියෙනවා.
(ඒලියන්ස් ඒව නම් ගොඩක් බලලා නෑ.)
------ Post added on Sep 6, 2021 at 11:08 PM
balanna onialien franchise eka balanna mula idanma patta!
Thanks broමෙන්න ටිකක්.
The Shawshank Redemption (1994)
Schindler's List (1993)
Forrest Gump (1994)
Saving Private Ryan (1998)
Gladiator (2000)
Léon: The Professional (1994)
3 Idiots (2009)
Like Stars on Earth (2007)
Braveheart (1995)
Up (2009)
තව ඕනනම් කියන්න පුළුවන්.
ow. issara ewa mara qualityak tibba story line ehema2010 විතර වෙනකල් හොඳ සුපිරි ෆිල්ම් ආව....
දැන් මේ 2018න් 19න් විතර පස්සෙ ආපුව මෙලෝ රහක් නෑ...
ඔව්. අපිට මිස් වෙච්ච ඒවත් තියෙන හින්දා හොදයි දැන් බලන්න2012 විතර වෙනකල් හොඳ සුපිරි ෆිල්ම් ආව....
දැන් මේ 2018න් 19න් විතර පස්සෙ ආපුව මෙලෝ රහක් නෑ...
Dc ලගෙ 2005 ඉඳන් 2012 වෙනකල් ආපු බැට් මෑන් ෆිල්ම්,
මාවෙල්ලගෙ, 2015 ඇවෙන්ජර්ස් එකට කලින් ආපුව,
මිශන් ඉම්පොසිබල්, බැට්ල් ශිප්, 007, කැච් මී ඉෆ් යූ කැන්, ශටර් අයිලන්ඩ්, යිප් මෑන්, රශ්
වගේ කතා සුපිරි...
Thanks bro