Kihipa denekta gahalat tiyenawa
Voldemort Bro Well-known member Jan 1, 2020 10,063 13,938 113 126 Hogwarts Aug 7, 2026 #21 Kihipa denekta gahalat tiyenawa Reactions: Pundit
MacFarlane Active member Mar 10, 2026 135 127 43 Aug 7, 2026 #22 Inigo Montoya said: ඔවු බන් මන් දන්නා කෙල්ලෝ දෙන්නෙක් පිට රට කෙල්ලන් ටික එක්ක ලියුම් ගනුදෙනු කළා ඒ කාලේ. එකියක් ඊජිප්තුවේ, අනිකා ඕස්ට්‍රේලියාවේ. උන් මටත් පෙන්නුවා ලියුම් Click to expand... ඉතින් මොකද උනේ ඒවට? Reactions: Pundit and Inigo Montoya
Inigo Montoya said: ඔවු බන් මන් දන්නා කෙල්ලෝ දෙන්නෙක් පිට රට කෙල්ලන් ටික එක්ක ලියුම් ගනුදෙනු කළා ඒ කාලේ. එකියක් ඊජිප්තුවේ, අනිකා ඕස්ට්‍රේලියාවේ. උන් මටත් පෙන්නුවා ලියුම් Click to expand... ඉතින් මොකද උනේ ඒවට?
Inigo Montoya Well-known member Nov 15, 2025 7,593 14,662 113 35 Spain Aug 7, 2026 #23 MacFarlane said: ඉතින් මොකද උනේ ඒවට? Click to expand... එක කෙල්ලක් ඔසී ගියා, අනිත් කෙල්ල ලංකාවේ. මන් දන්නා තරමින් උසස්පෙළ ඉවර වෙනකම් ලිපි ලිවීම කළා. දැන් කොහොමද තත්වේ කියල නම් දන්නේ නැහැ Reactions: Pundit and MacFarlane
MacFarlane said: ඉතින් මොකද උනේ ඒවට? Click to expand... එක කෙල්ලක් ඔසී ගියා, අනිත් කෙල්ල ලංකාවේ. මන් දන්නා තරමින් උසස්පෙළ ඉවර වෙනකම් ලිපි ලිවීම කළා. දැන් කොහොමද තත්වේ කියල නම් දන්නේ නැහැ
coolkasun Well-known member Sep 1, 2008 21,254 2,452 113 37 Aug 7, 2026 #24 මුලින්ම ඊමේල් එකක් යැව්වේ , මෙන්න මේ සයිට් එකෙන් , තාම වැඩ , https://studentsoftheworld.info/menu_penpals.php Reactions: MacFarlane and Pundit
මුලින්ම ඊමේල් එකක් යැව්වේ , මෙන්න මේ සයිට් එකෙන් , තාම වැඩ , https://studentsoftheworld.info/menu_penpals.php
ML1987 Well-known member Mar 31, 2018 2,657 1 4,508 113 Matale Aug 7, 2026 #25 Germany wala kenek set wela hitiya. 2006 passe mama aya lium liuwe na. wife ge yaluwa thawama bd card ewanawa maha gedarata. Germany idala dan americawe inne. masa 4,5 ta sarayak email karanawa visthara Reactions: Pundit
Germany wala kenek set wela hitiya. 2006 passe mama aya lium liuwe na. wife ge yaluwa thawama bd card ewanawa maha gedarata. Germany idala dan americawe inne. masa 4,5 ta sarayak email karanawa visthara
charitha2011 Well-known member Jan 25, 2011 16,586 1 32,312 113 - උඩරට - Aug 7, 2026 #26 ජිගි ජිගි සීන් කෝන් ලිව්වේ නැදද් බන් Reactions: Pundit