90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

MacFarlane

Active member
  • Mar 10, 2026
    135
    127
    43
    ඔවු බන් මන් දන්නා කෙල්ලෝ දෙන්නෙක් පිට රට කෙල්ලන් ටික එක්ක ලියුම් ගනුදෙනු කළා ඒ කාලේ. එකියක් ඊජිප්තුවේ, අනිකා ඕස්ට්‍රේලියාවේ. උන් මටත් පෙන්නුවා ලියුම්
    ඉතින් මොකද උනේ ඒවට?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    ඉතින් මොකද උනේ ඒවට?
    එක කෙල්ලක් ඔසී ගියා, අනිත් කෙල්ල ලංකාවේ. මන් දන්නා තරමින් උසස්පෙළ ඉවර වෙනකම් ලිපි ලිවීම කළා. දැන් කොහොමද තත්වේ කියල නම් දන්නේ නැහැ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    Germany wala kenek set wela hitiya. 2006 passe mama aya lium liuwe na. wife ge yaluwa thawama bd card ewanawa maha gedarata. Germany idala dan americawe inne. masa 4,5 ta sarayak email karanawa visthara
     
    • Like
    Reactions: Pundit