_කුරියර්_සර්විස්_help
යාලුවනේ උදවුවක් දෙන්නකො.
DHL, FedEx වගෙ courier service එකකින් parcel එකක් ලංකාව ඇතුලෙම කාටහරි යවන කොට parcel එක ලැබෙන එක්කෙනාට courier charges ගෙවල ගන්න පුලුවන් වෙන විදියට යවන්න පුලුවන්ද?
එතකොට parcel එක යවන මම සල්ලි ගෙවන්න ඕනේ නැද්ද
දන්නේ නැත්තම් bump එකක්වත් දෙන්න මමත් සලකන්නම්..