_කුරියර්_සර්විස්_help

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    _කුරියර්_සර්විස්_help

    යාලුවනේ උදවුවක් දෙන්නකො. :)

    DHL, FedEx වගෙ courier service එකකින් parcel එකක් ලංකාව ඇතුලෙම කාටහරි යවන කොට parcel එක ලැබෙන එක්කෙනාට courier charges ගෙවල ගන්න පුලුවන් වෙන විදියට යවන්න පුලුවන්ද? :nerd:

    එතකොට parcel එක යවන මම සල්ලි ගෙවන්න ඕනේ නැද්ද :confused:


    දන්නේ නැත්තම් bump එකක්වත් දෙන්න මමත් සලකන්නම්.. :)
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඕනේනම් උඹ යවන පාර්සල් එකේ බර මැනලා එකේ රිසිට් එක පාර්සලය ලැබෙන කෙනා ගෙවයි කියලා කුරියර් එකට කියපන්..එතකොට හරි..මම නම් එහෙම යවලා තියෙනවා..​
     
    • Like
    Reactions: kalhara.rokz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම දාන්න විදිහට DHL, FedEx ලංකාව තුල කුරියර් කරන්නේ නෑ. වෙනත් ලෝකල් කුරියර් සර්විසස් තියෙනවා එත් උන් ගෙවල ගන්න (Freight collect) කරනවද දන්නේ නෑ.

    DHL, FedEx International shiping වලදී නම් ගෙවල ගන්න පුළුවන් මම එහෙම කරලත් තියෙනවා. ලංකාවේ ඒවා නම් දන්නේ නෑ පුටෙ
     
    • Like
    Reactions: kalhara.rokz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාව ඇතුලේ කුරිය වලට 250-500 බං වෙන්නේ පොඩි දෙයක් නම්
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඕනේනම් උඹ යවන පාර්සල් එකේ බර මැනලා එකේ රිසිට් එක පාර්සලය ලැබෙන කෙනා ගෙවයි කියලා කුරියර් එකට කියපන්..එතකොට හරි..මම නම් එහෙම යවලා තියෙනවා..​

    machan uba yawapu service eka mokadda
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම දාන්න විදිහට DHL, FedEx ලංකාව තුල කුරියර් කරන්නේ නෑ. වෙනත් ලෝකල් කුරියර් සර්විසස් තියෙනවා එත් උන් ගෙවල ගන්න (Freight collect) කරනවද දන්නේ නෑ.

    DHL, FedEx International shiping වලදී නම් ගෙවල ගන්න පුළුවන් මම එහෙම කරලත් තියෙනවා. ලංකාවේ ඒවා නම් දන්නේ නෑ පුටෙ


    ehemada machan.. lankawe courier services monawada?
     
    ඕනේනම් උඹ යවන පාර්සල් එකේ බර මැනලා එකේ රිසිට් එක පාර්සලය ලැබෙන කෙනා ගෙවයි කියලා කුරියර් එකට කියපන්..එතකොට හරි..මම නම් එහෙම යවලා තියෙනවා..
     
    • Like
    Reactions: kalhara.rokz

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මචන් DHL Fedex වගේ ඒවා international තමයි ඉතින් Pronto එකෙන් යවපන් eka domestic thawa ekak thiyenawa mathaka na nama, Cnet hari mokak hari,,,,ගෙවල ගන්න යවන්න පුළුවන් කෙස් එකක් නෑ
     
    • Like
    Reactions: kalhara.rokz

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    pronto thamai fast banks, mobile company, business kattiya godak use karanne eeka, island wide thiyenawa, man hithanne eka balanna ganath adui
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    DHL / FedEx ලංකාව ඈතුලත කුරියර් භාර ගන්නේ නෑ..... ඒකට ලංකාව ඈතුලේ කුරියර් සර්විස් කරන ඩොමෙක්ස් වගේ එකකට කියන්න පුලුවන්..... උන් නම් ඔහොම භාර ගන්නවා..... :yes:
     
    • Like
    Reactions: kalhara.rokz