+_මාර_අවුල_+

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කාලා නිදාගනින් හෙට උදේ වෙද්දි හරියයි
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දොස්තර කෙනෙක් ලඟට පලයන් .උබට රස්සාවක් නැද්ද?boot seenද?ඉගෙන ගෙන නැත්ද?.මොකකට හරි උබ අනාගතෙ ගැන වද වෙනවද?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    දොස්තර ළඟට ගිහින් මොනවද කියන්නේ..??
    ​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මටත් ඔහොම වෙලා තියෙනව
    ඒත් කිසිම හේතුවක් නෑ
    කොයි වෙලාවෙත් හිත දුකෙන්
    ගනන් ගන්න එපා.... :D සතුටෙන් ඉන්න බලපන්

    උඹ එතකොට මොනවා කරලද ඒක හදාගත්තේ..?​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අද සෙල්ලම් කලේ නෑ නේද...?
    joystick.jpg

    දවස පටන්ගත්තෙත් සෙල්ලම් කරලා..
    පාන්දර එකට විතර..
    ​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹට ඉතින් කොහොමත් පොඩි අවුලක් තියනවනේ
    උඹට ඕක දැනුනෙ අද ද?අපි නම් ගොඩක් කලින් ඉඳන් දන්නවා....

    ඉතිං කලින් කියන්න එපැයි යකෝ..​
     

    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    උඹට අවුල් කියල අපිට මොකද බන්.. අපිවත් අවුල් නොකර වැඩක් නැත්නම් නිදා ගනින් :P:P