LONDARY RASSAWAK THAMA ITHIN. AYE PALATHSABA, PALATH PALANA, MARANADARA SAMITHI WAGE CHANDA ENAKOTA GANAK HOYA GATHTHAKI
LONDARY RASSAWAK THAMA ITHIN. AYE PALATHSABA, PALATH PALANA, MARANADARA SAMITHI WAGE CHANDA ENAKOTA GANAK HOYA GATHTHAKI









ෆේක් මලයා;18826246 said:Ay bn palath saba chandekata mahinda illaddi uta aye job eka hambenawa![]()

අපෝ මේ ලොරි ටෝක් දෙන එවුන්ගෙන් අහන්නේ ? රනිල් අගමැති වෙන්නේ නෑ.. ඔට්ටුවක් දාමුද???
මහින්දට මොකටද ඔට්ටු දාන්නේ?මහින්ද සහ රනිල් දෙදෙනාම අගමැති වෙන්නේ නැහැ කියල සංශෝදනය කරමුද..
මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ...
මෛත්රිපාල ජනාධිපතිතුමාම කිව්වේ... මොකද කියන්නේ දාමුද ඔට්ටුවක්... රනිල අගැමති වෙන්නේ නෑ..?? තොපි බයයි...

ඒ බය ඒ විදිහටම තියා ගනිල්ලා....

මේවට නම් පුකෙනුත් හිනා..
උඹත් මහින්දගේ දරුවෙක් එහෙමනම්..
Dilwaale ගේ සහෝදරයෙක්..
බයවෙන්න එපා උඹටත් රස්සාවක් හොයලා දෙන්නම්..
මම මේ නිකමට වගේ අහන්නේ..
අම්මා මැදමුලනේ ගියාද නැතිනම් මහින්ද ගෙදර ආවද?
මටත් මේකම තමයි කියන්න තියෙන්නේ බං..


අපෝ මේ ලොරි ටෝක් දෙන එවුන්ගෙන් අහන්නේ ? රනිල් අගමැති වෙන්නේ නෑ.. ඔට්ටුවක් දාමුද???
රනිල් අගමැති උනොත් මගේ එකවුන්ට් එක උඹට දෙනවා...හරි මොනවද ඔට්ටු..??


මොකද කියන්නේ?රනිල් අගමැති උනේ නැත්තම් උඹේ elakiri එකවුන්ට් එක..



රනිල් අගමැති උනොත් මගේ එකවුන්ට් එක උඹට දෙනවා...මොකද කියන්නේ?රනිල් අගමැති උනේ නැත්තම් උඹේ එකවුන්ට් එක මට දෙන්න ඕන
![]()
මහින්දට මොකටද ඔට්ටු දාන්නේ?මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ...
මෛත්රිපාල ජනාධිපතිතුමාම කිව්වේ... මොකද කියන්නේ දාමුද ඔට්ටුවක්... රනිල අගැමති වෙන්නේ නෑ..?? තොපි බයයි...
ඒ බය ඒ විදිහටම තියා ගනිල්ලා....
![]()










17 වෙනිදා මහමැතිවරණය..
රනිල් දින්නත් මහින්ද දින්නත් 18 වෙනිදා ඉඳලා අපි අපේ පුරුදු රාජකාරී වල වැඩ..
ඒත් දැන් 18 වෙනිදට පස්සේ මේ Dilwaale ට මොකද වෙන්නේ..
ඌට උගේ රස්සාව නැතිවෙනවා..
ඌට රස්සාවක් Suggest කරපල්ලකෝ..
මේ දවස් වල උමතුවෙන් කියවනවා..
පව් බං..
මොනවා වුනත් මේ එළකිරියේ අපිට විහිළු සපයපු එකානේ..
මටනම් දුකයි..
බය උනා නේද??? අයි බය.. උඹේ එකවුන්ට් එක මට දෙන්නවෙයි කියලා බයයි නේද?වෙන දෙයක් ඉල්ලන්න බලන්න..
ගඳ Accounts කොහොමත් මට එපා..
මගේ Account එක මට හොඳටම ඇති..
මගේ නමින් තියෙන මගේ Account එක උඹ වගේ එකෙක්ට ගඳගස්සන්න දෙන්නෙත් නෑ මම..


ඒ බය ඔය විදිහටම තියාගනින් පුතේ... තව පය 7 යි...


