රට ගැන කතා කරනවා කියන්නේ, රටේ ආරක්ෂාව ගැන කතා කරනවා කියන්නේ මහින්දව මාකට් කරනවා කියන එකනම් ඔව් මම එහෙම මාකට් කරලා තියෙනවා සහ ඉදිරියටත් කරනවා![]()
උඹ හිතන රාමුවෙන් එළියට ඇවිත් බලපං..
අපි හැමෝම කැමති නෑ තමන් ඉන්න රාමුවෙන් එළියට ඇවිත් බලන්න..
ඒත් ඒක තමයි කරන්න ඕනේ දේ..
අපි හැමෝම කැමති නෑ තමන් ඉන්න රාමුවෙන් එළියට ඇවිත් බලන්න..
ඒත් ඒක තමයි කරන්න ඕනේ දේ..