+_18_වෙනිදා_සිට_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    රට ගැන කතා කරනවා කියන්නේ, රටේ ආරක්ෂාව ගැන කතා කරනවා කියන්නේ මහින්දව මාකට් කරනවා කියන එකනම් ඔව් මම එහෙම මාකට් කරලා තියෙනවා සහ ඉදිරියටත් කරනවා :):):)

    උඹ හිතන රාමුවෙන් එළියට ඇවිත් බලපං..
    අපි හැමෝම කැමති නෑ තමන් ඉන්න රාමුවෙන් එළියට ඇවිත් බලන්න..
    ඒත් ඒක තමයි කරන්න ඕනේ දේ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සන්ධානේ කොහොමත් පරදිනවනේ බන්...සන්දානේ දිනන්නේ නෑ කියලා මෛත්‍රී ජනාධිපතිතුමාම කිව්වනේ... :lol::lol::lol::lol: මම කියන්නේ රනිල් අගමැති වෙන්නේ නෑ කියන එක

    අභ්‍යන්තර ආරංචි මාර්ග තියෙනවනම් අපිටත් කියපන් කවද කියල අගමැති වෙන්නේ කියල... රනිල් සහ මහින්ද අගමැති වෙන්නේ නැති එකනම් හොඳටම ෂුවර්..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අභ්‍යන්තර ආරංචි මාර්ග තියෙනවනම් අපිටත් කියපන් කවද කියල අගමැති වෙන්නේ කියල... රනිල් සහ මහින්ද අගමැති වෙන්නේ නැති එකනම් හොඳටම ෂුවර්..

    රනිල් අගමැති වෙන්නේ නැත...:yes: