???______මම ඔයාව marry කරනවා _____???

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ???______මම ඔයාව marry කරනවා _____???

    friend-leading-blind-woman.jpg

    එක ගෑනු ලමයෙක් උන්නා එයාට ඈස් පෙන්නෙ නෑහෑ......
    ඔහොම ඉන්න කොට එ ගෑනු ලමයට
    boy friend කෙනෙක් හම්බ උනා....
    එ ගෑනු ලමයට ගොඩාරියක් ආදරය කලා....
    ඉතින් මෙ ගෑනු ලමයා හෑම වෙලාවෙම
    boy friend ට කිවෙ ....
    "මම ඔයාව සෑබෑහින් ඈත්තටම දෑක්කොත් මම ඔයාව marry කරනවා කියලයි"....
    ටික දවසක් ඔහොම ඉද්දි කව්ද කෙනෙක් මෙ ගෑනු ලමයට එයාගෙ ඈස් දෙක පුජා කරලා....
    ඉට පස්සෙ සෑත්කම සාර්ථක වෙලා එ ගෑනු ලමයට මුලු ලොකෙම දකින්න වාසනාව පෑදුනා....

    3doabg1.jpg

    එ ගෑනු ලමයා මුලින්ම කලෙ ඉක්මනටම boy friend ව හම්බ වෙන්න යන එකයි..ගෑනු ලමය එදා තමය ිboy friend ව දෑක්කෙ....

    blind-man.jpg

    ගෑනු ලමයා පුදුම උනා...මොකද එ boy friend අන්ධයි....
    boy friend ට ගොඩාක් සතුටුයි ගෑනු ලමයට ඈස් පෙන නිසා දෑන්....
    පස්සෙ එ boy friend ඈහුහා ඔය දෑන් මාව කසාද බදින්න පුලුවන් නෙද කියලා....
    දෑන් ඔයාගෙ ඈස් පෙනවනෙ කිවා....
    නමුත් එ ගෑනු ලමයා බොහොම පහත් විදිහට එ යොජනාව ඉවතට දෑම්මා....
    "අන්ධ කෙනෙක්ව marry කරන්න බෑහෑ කිවා" ....
    එත් එ boy friend මොකුත් නොකියා අහින්සක විදිහට හිනාවෙලා ලියුමක් ගෑනු ලමයට දිලා යන්න ගියා....එයා ගියාට පස්සෙ බලන්න කියලා....
    එ ලියුමෙ ලියලා තිබුනෙ............

    .
    .
    .
    .
    .
    .

    "සොදුරිය මගෙ ඈස් දෙක හොදට පරිස්සම් කරන්න" ..
    යනුවෙනි........
    blind.jpg

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සමහර වෙලාවට ගොඩක් අය මේ විදියට ආත්මාර්ථකාමී වෙනවා..:dull: එ වගේම සමහර අය ඒ උන වැරැද්ද පිලි අරගෙන වැරැද්ද හදා ගන්න කොට කාලය ගතවෙලා හමාරයි..:(
    කොහොම උනත් මේ වගේ සිදුවීම නම් නොවේවා කියල ප්‍රර්ථනා කරමු...:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    සමහර වෙලාවට ගොඩක් අය මේ විදියට ආත්මාර්ථකාමී වෙනවා..:dull: එ වගේම සමහර අය ඒ උන වැරැද්ද පිලි අරගෙන වැරැද්ද හදා ගන්න කොට කාලය ගතවෙලා හමාරයි..:(
    කොහොම උනත් මේ වගේ සිදුවීම නම් නොවේවා කියල ප්‍රර්ථනා කරමු...:)
    :yes::yes::yes::yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගොඩක් ම ෆීල්:sorry: වුණා බන්,ඇත්ත තත්වය මේක නම් කෙල්ලෝ ඕනෙම නැ කියල හිතෙනවා:no::angry::yes:.
    Tnx 4 sharing bro !
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    blind.jpg

    මේ කතාවෙත් අත්තක් තියෙනවා බන් වැඩිය ඕනේ නැ,අපිට උගන්නපු ගුරුවරු බලපන්ලා එතුමන්ලා අපිට කොච්චර හොදට උගන්නල තියේද අපි එත් මොනවද කලේ.ඒ ගොල්ලන් පඩියට වැඩ කරපු අය නෙමේ,අපිව උගන්නල හොදමගට යොමු කිරීමයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    හිතක් පපුවක් නෑති අය තමයි බන් ඔහොම කරන්නේ........ඒත් වෑරෑද්ද තෙරෙනකොට ගොඩාක් පරක්කු වෑඩියි.. එතකොට දුක්වෙලා වෑඩක් නෑ :dull::dull::dull::):(:(:(:(
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    මොන බොරු කතාවක්ද බන් මේක. අඩෝ උබලට මොලේ තියනවනම් පොඩක් හිතල බලපල්ලා ලෝකේ කොහෙවත් පණපිටින් ඉන්න කෙනෙකුගේ ඇස් පූජා කරන්න බැහැ. . කිසිම හොස්පිටල් එකක කරන්න නැහැ ඒවගේ දෙයක්.

    මේක නිකන් සෙන්ටි මෙන්ටල් කතාවක් විතරයි බන්.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඔය video එක නම් සිරා.... හැබයි ඉතින් තවත් එක සුරංගනා කතාවක් විතරයි....
    ඔය video එක බලනකොට මට පොඩි ප්‍රශ්නයක් අවා... කොහොමහරි පණපිටින් ඉන්න කෙනෙක්ගේ ඇස් දන්දෙන්න පුළුවන් වුනා කියමුකෝ...

    ඉතින් ඇයි කොල්ලා එක ඇහැක් විතරක් දෙන්නේ නැතිව ඇස් දෙකම දෙන්නේ....?? එහෙම වුනානම් දෙන්නගෙම ඇස් එක ගානේ පේනවනේ....
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁

    :D උබගේ මොළේ තමයි මොළේ.. :rofl:
     
    D.Madu

    Member
    Sep 26, 2011
    74
    4
    0
    ගෙදර ඉන්නෙ
    මෙතන ඇස් ගැනම නෙමේ කතා කරන්නනේ.:rolleyes:
    ආත්මාර්තකාමී ආදරවන්තියො ගැන.:sorry:
    ඒත් සමහර ආදරවනතයොත් ඉන්නවා මේ වගේ ආත්මාර්තකාමී.:(
    එක එක්කෙනාගෙ වාසනාවට කර්ම ශක්තිය අනුව තමා හොද කෙනෙක් ලැබෙන්නේ.:yes:
    හොද අය කොහොමත් දුර්ලභයි.:love::love::love::love::love:
    හොද ආදරවන්තයෙක් /ආදරවන්තියෙක් ලැබුන කෙනා ජීවිත කාලෙම වාසනාවන්තයි.
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මෙතන ඇස් ගැනම නෙමේ කතා කරන්නනේ.:rolleyes:
    ආත්මාර්තකාමී ආදරවන්තියො ගැන.:sorry:
    ඒත් සමහර ආදරවනතයොත් ඉන්නවා මේ වගේ ආත්මාර්තකාමී.:(
    එක එක්කෙනාගෙ වාසනාවට කර්ම ශක්තිය අනුව තමා හොද කෙනෙක් ලැබෙන්නේ.:yes:
    හොද අය කොහොමත් දුර්ලභයි.:love::love::love::love::love:
    හොද ආදරවන්තයෙක් /ආදරවන්තියෙක් ලැබුන කෙනා ජීවිත කාලෙම වාසනාවන්තයි.

    shy.gif
    ඔබ හරි..
    Content_26.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මෙතන ඇස් ගැනම නෙමේ කතා කරන්නනේ.:rolleyes:
    ආත්මාර්තකාමී ආදරවන්තියො ගැන.:sorry:
    ඒත් සමහර ආදරවනතයොත් ඉන්නවා මේ වගේ ආත්මාර්තකාමී.:(
    එක එක්කෙනාගෙ වාසනාවට කර්ම ශක්තිය අනුව තමා හොද කෙනෙක් ලැබෙන්නේ.:yes:
    හොද අය කොහොමත් දුර්ලභයි.:love::love::love::love::love:
    හොද ආදරවන්තයෙක් /ආදරවන්තියෙක් ලැබුන කෙනා ජීවිත කාලෙම වාසනාවන්තයි.
    :yes::yes::yes::yes::yes:
     
    :shocked: