+_Renault_Hybrys_(Hybrid_Truck)_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :shocked:මේ Conditions වලට දැන් Trucks හදන්නත් පටන් අරං ඈ.. :shocked:

    ඒත්..
    :lol: අපිට තාම පා පැදි.. :lol:

    339m5b5.jpg

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: askNalinda

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙව්වා මොනවා ද දැන් අපේ රටට එන පොඩි බට්ටා වැන්..
    වල තියෙන කන්ඩිශන් වුනත් මැක්සා..
    කොහොම වුනත් ඉදිරි අනාගතය හයිබ්‍රිඩ් වලින් සමන්විත වාහන වලට මුල් තැන ලැබෙයි මම හිතන්නේ..
    මොනවා වුනත් පෙනුමෙන් නම් මැක්සා මේ වාහනය..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙව්වා මොනවා ද දැන් අපේ රටට එන පොඩි බට්ටා වැන්..
    වල තියෙන කන්ඩිශන් වුනත් මැක්සා..
    කොහොම වුනත් ඉදිරි අනාගතය හයිබ්‍රිඩ් වලින් සමන්විත වාහන වලට මුල් තැන ලැබෙයි මම හිතන්නේ..
    මොනවා වුනත් පෙනුමෙන් නම් මැක්සා මේ වාහනය..

    පෙනුම විතරද..?
    බලන්නකෝ Performance..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෙනුම විතරද..?
    බලන්නකෝ Performance..

    හයිබ්‍රිඩ් වාහන වල පෆොමන්ස් ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ..
    මෑතකදි අපේ රටට ආව ලෙක්සස් වාහනය ගැන මම දාලා තියෙන ත්‍රේඩ් එකේ දැකලා
    ඇති නේ.. පෆොමන්ස් එකේ තරම..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හයිබ්‍රිඩ් වාහන වල පෆොමන්ස් ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ..
    මෑතකදි අපේ රටට ආව ලෙක්සස් වාහනය ගැන මම දාලා තියෙන ත්‍රේඩ් එකේ දැකලා
    ඇති නේ.. පෆොමන්ස් එකේ තරම..

    ඒ වුනාට Cool අයියේ මේක Heavy Vehicle එකක්..