මචන් ලා අපේ ගෙදර අලුත් A/C එකක් හයි කරන්න බැලුවේ!! කොහොමහරි quotation එක හදන්න ආපු එකා recommend කරේ 18000 inverter එකක්... එත් අපි ගන්න බ්‍රාන්ච් එකේ එකා කිව්වා 18000 දාන්නේ නැතුව 12000 inverter එකකුයි 9000 (non inverter) එකයි දෙකම එක කාමරේට සෙට් කරන්න කියල 12000 එකෙන් cool එක අඩු නම් 9000 එක on කරගන්න පුළුවන් කියලා... (මේක අඩි 15ක් දිග 12ක් පළල කාමරයක්)
A/C පාවිච්චි කරන අය මොකෝ කියන්නේ මේක ගැන?? මේ වැඩෙන් current එක ඉතිරි වෙයිද?? නැත්තම් 18000 එක විතරක් දාන එක ද හොද??

A/C පාවිච්චි කරන අය මොකෝ කියන්නේ මේක ගැන?? මේ වැඩෙන් current එක ඉතිරි වෙයිද?? නැත්තම් 18000 එක විතරක් දාන එක ද හොද??

Last edited: