දික්කසාද නඩුවක ගැහැණු පාර්ශ්වයට වාසියි කියල දෙයක් නැහැ. උසාවියට ඉදිරිපත් කරන සාක්ෂි සහ කරුණු අනුවයි මොන පාර්ශ්වයද දිනන්නේ කියන එක තීරණය කෙරෙන්නේ.
අනික එක්කෙනෙක් දානකන් බලන් ඉන්න උවමනාවක් නැහැ. තමන්ට අසාධාරණයක් වෙනවා නම් නඩුව දාන්න ඕනෑ.
ඇත්තටම අසාධාරණය උනේ තමන්ට නම් අනික් පාර්ශ්වය දානකන් ඉන්නේ නැතුව නඩුවක් දාන එකයි හරි දේ. මේවගේදී පොලිසිය එහෙම සමහර වෙලාවට පක්ෂග්‍රාහී වෙනවා ගැහැණු කෙනාට වාසියි අරක මේක කියලා. ඒක ඇත්ත නෙවෙයි.