පන්ති යද්දී අහපු විහිලු කතා tread එක
A/L Accounts වලට අපිට එක පාඩමකදී රේකනය කරපු චෙක් එකක් කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරපු හැටි.
ඔන්න දැන් අපේ ගමේ හිටියා ජේමිස් කියලා මුදලාලි කෙනෙක්. මිනිහා ඉගෙන ගත්තේ එංගලන්තේ Oxford විශ්වවීද්යාලේ. එක හින්ද මිනිහට පිටරට යාලුවෝ හිටිය. ඔන්න දැන් කාලයක් යද්දී ගෙදරට ලියුමක් එනවා. අහවල් රටේ තමන් එක්ක එකට ඉගෙන ගත්තු යාලුවෙක් මළා කියල. ඉතින් ජේමිස් මුදලාලිත් මල ගෙදරට ගියාලු යාලුවට අවසන් ගෞරවය දක්වන්න. ඔන්න දැන් මේරටේ තියනවලු සිරිතක් මිනිහෙක් වලලද්දී වලට වටිනා දෙයක් දානවලු වලට (සල්ලි වගේ). ඉස්සල්ලාම ඇමරිකාවේ එකෙක් ඇවිල්ල දැම්මලු $1000ක්. ඊටපස්සේ ජපානේ යාලුවෙක් දැම්මලු $1500ක්. ඔහොම ගිහින් ජේමිස් මුදලාලිගේ වරෙත් ආවලු. අපේ රටේ මිනිස්සුත් රට ගියාම තව එකෙකුට සෙකන්ඩ් වෙන්න කැමති නැනේ. මිනිහා මොකද කරේ ගත්තා චෙක් පොත ලිව්වා රුපියල් කෝටියක් මැරුණ යාළුවගේ නමට රෙකනය කරලා චෙක් එක දැම්ම වලට. අනිත් රටවල් වල උන් කැලේ. මැරිච්ච ඒකා වලෙන් නැගිටලා චෙක් එක අරන් එන්නේ නැනේ.
මේවගේ කතා තියනවනම් පොස්ට් කරන්න

Last edited: