A/L පන්ති යද්දී අහපු විහිලු කතා tread එක

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    463
    171
    43
    පන්ති යද්දී අහපු විහිලු කතා tread එක

    A/L Accounts වලට අපිට එක පාඩමකදී රේකනය කරපු චෙක් එකක් කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරපු හැටි.
    ඔන්න දැන් අපේ ගමේ හිටියා ජේමිස් කියලා මුදලාලි කෙනෙක්. මිනිහා ඉගෙන ගත්තේ එංගලන්තේ Oxford විශ්වවීද්යාලේ. එක හින්ද මිනිහට පිටරට යාලුවෝ හිටිය. ඔන්න දැන් කාලයක් යද්දී ගෙදරට ලියුමක් එනවා. අහවල් රටේ තමන් එක්ක එකට ඉගෙන ගත්තු යාලුවෙක් මළා කියල. ඉතින් ජේමිස් මුදලාලිත් මල ගෙදරට ගියාලු යාලුවට අවසන් ගෞරවය දක්වන්න. ඔන්න දැන් මේරටේ තියනවලු සිරිතක් මිනිහෙක් වලලද්දී වලට වටිනා දෙයක් දානවලු වලට (සල්ලි වගේ). ඉස්සල්ලාම ඇමරිකාවේ එකෙක් ඇවිල්ල දැම්මලු $1000ක්. ඊටපස්සේ ජපානේ යාලුවෙක් දැම්මලු $1500ක්. ඔහොම ගිහින් ජේමිස් මුදලාලිගේ වරෙත් ආවලු. අපේ රටේ මිනිස්සුත් රට ගියාම තව එකෙකුට සෙකන්ඩ් වෙන්න කැමති නැනේ. මිනිහා මොකද කරේ ගත්තා චෙක් පොත ලිව්වා රුපියල් කෝටියක් මැරුණ යාළුවගේ නමට රෙකනය කරලා චෙක් එක දැම්ම වලට. අනිත් රටවල් වල උන් කැලේ. මැරිච්ච ඒකා වලෙන් නැගිටලා චෙක් එක අරන් එන්නේ නැනේ.:rofl:
    මේවගේ කතා තියනවනම් පොස්ට් කරන්න
     
    Last edited:

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මේක සිද්දියක්...A/L වලදිනම් නෙමෙයි උනේ....විද්‍යාව සර් සරසුල (Tunning Fork) බලන්න දුන්න වෙලේ එකෙක් ඩෙස්ක් එකට පෑනෙන් තට්ටු කරල සරසුල තියෙනවා වගේ ලඟ හිටපු එකාගේ කනේ තියලා ඇහුවා ඇහෙනවද කියලා කම්පනය වන සද්දේ....අරුගේ කරුමෙට සිද්දිය දැක්කා සර් කරු..ආව විතරයි අරූට කනට එකක් දීලා අත උගේ කනේ තියලා ඇහුවා ඇහෙනවද බලපන් කියලා :D:D:D:D
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මේක සිද්දියක්...A/L වලදිනම් නෙමෙයි උනේ....විද්‍යාව සර් සරසුල (Tunning Fork) බලන්න දුන්න වෙලේ එකෙක් ඩෙස්ක් එකට පෑනෙන් තට්ටු කරල සරසුල තියෙනවා වගේ ලඟ හිටපු එකාගේ කනේ තියලා ඇහුවා ඇහෙනවද කියලා කම්පනය වන සද්දේ....අරුගේ කරුමෙට සිද්දිය දැක්කා සර් කරු..ආව විතරයි අරූට කනට එකක් දීලා අත උගේ කනේ තියලා ඇහුවා ඇහෙනවද බලපන් කියලා :D:D:D:D
    :D:D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    මේක සිද්දියක්...A/L වලදිනම් නෙමෙයි උනේ....විද්‍යාව සර් සරසුල (Tunning Fork) බලන්න දුන්න වෙලේ එකෙක් ඩෙස්ක් එකට පෑනෙන් තට්ටු කරල සරසුල තියෙනවා වගේ ලඟ හිටපු එකාගේ කනේ තියලා ඇහුවා ඇහෙනවද කියලා කම්පනය වන සද්දේ....අරුගේ කරුමෙට සිද්දිය දැක්කා සර් කරු..ආව විතරයි අරූට කනට එකක් දීලා අත උගේ කනේ තියලා ඇහුවා ඇහෙනවද බලපන් කියලා :D:D:D:D

    pissu huttekne ban
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මේක අපේ සර් කෙනෙක් කරපු දෙයක් ඇත්තද දන්නේ නැ.
    .
    ආයුර්වේද වෛද්‍යවරයෙක් හිටියලු A.W.D ධර්මවර්ධන.... කලා නිදි( කලා නිදි කියන්නේ උපාදියක්,,, නමට යටින් දානවනේ.)
    මේ සර් යාලුවොත් එක්ක පොඩි කාලේ ගිහින් තීන්ත වලින් "කලා නිදි" ඉස්සරහයින "හු" යන්නක් දැම්මලු.
    දැන් බෝඩ් එකේ තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය A.W.D ධර්මවර්ධන .*කලා නිදි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේක අපේ සර් කෙනෙක් කරපු දෙයක් ඇත්තද දන්නේ නැ.
    .
    ආයුර්වේද වෛද්‍යවරයෙක් හිටියලු A.W.D ධර්මවර්ධන.... කලා නිදි( කලා නිදි කියන්නේ උපාදියක්,,, නමට යටින් දානවනේ.)
    මේ සර් යාලුවොත් එක්ක පොඩි කාලේ ගිහින් තීන්ත වලින් "කලා නිදි" ඉස්සරහයින "හු" යන්නක් දැම්මලු.
    දැන් බෝඩ් එකේ තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය A.W.D ධර්මවර්ධන .*කලා නිදි.

    A.W.D ධර්මවර්ධන .*කලා නිදි
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: HiT_TrackeR

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මේක අපේ සර් කෙනෙක් කරපු දෙයක් ඇත්තද දන්නේ නැ.
    .
    ආයුර්වේද වෛද්‍යවරයෙක් හිටියලු A.W.D ධර්මවර්ධන.... කලා නිදි( කලා නිදි කියන්නේ උපාදියක්,,, නමට යටින් දානවනේ.)
    මේ සර් යාලුවොත් එක්ක පොඩි කාලේ ගිහින් තීන්ත වලින් "කලා නිදි" ඉස්සරහයින "හු" යන්නක් දැම්මලු.
    දැන් බෝඩ් එකේ තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය A.W.D ධර්මවර්ධන .*කලා නිදි.

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SHANUXLK