A/ L වලින් පස්සේ ???????????
කොකේද මේක කරන්න හොදම .???




මචන්ලා මම A / L පස්සේ BSc (Honours) Software Engineering කරන්න හිතන් ඉන්නේ .....,,,
Goverment Campus එකකටනම් යන්න ලකුණු මදිවෙඉ වගේ ඉතින් private Campus එකකට යන්න හිතන් ඉන්නේ .........
මේ එකක degree එකක් හදාරලා තියෙන අය ඉන්නවනම් ????Goverment Campus එකකටනම් යන්න ලකුණු මදිවෙඉ වගේ ඉතින් private Campus එකකට යන්න හිතන් ඉන්නේ .........
කොකේද මේක කරන්න හොදම .???
- nsbm
- java institute
- sliit




end of da degree ubata practical knowldege ekath ekka honda job ehekata yanna puluwan... gud luck

