a/l සිංහල පුරාතන ගද්‍ය poth

DDasun

Active member
  • Jun 11, 2018
    88
    52
    28

    සිංහල පුරාතන ගද්‍ය වල විචාරයට හොද පොත් ටිකක් කියපන්කො
    මාගාව එක නොට් එකක් වත් නැහැ මේපාර කරන කරපු එළකිරි සින්හල කුකුලනගෙන් උදව්වක් දීපන්කො

    බම්ප් එකත් වටිනවා අනිත් කුකුලන්ගෙන්
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    පුරාතන ගද්‍ය කිව්වම මොනවද බන් අයිති වෙන්නේ?
    saddaramarathnaawaliya
    සද්දම්මලන්කාරය
    පුජාවලිය
    550ස් ජාතක කතා පොත (කෘති)

    ehenam ithin 🥴 🥴 🥴
    ජොබ් කට්ටක් එක්ක ආයෙමත් උපේ ලියන්නේ අයියන්ඩි

    Amme yako e kale budu game ekak deela Sinhala goda dagatte.
    uba kawadda kale
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    මේ පොත් හතර විතරද එන්නේ ?
    පුරාතන ගද්‍ය කොටසින් ප්‍රශ්න 2.75 වගේ විචාර වල
    මේ කෘති වල අනු කොටස් තියෙන්නේ සද්දරමරත්නාවලියෙන් - මට්ටකුන්දලි කතා වස්තුව , කුණ්ඩලකේසිගේ කතා වස්තුව
    මේවගේ කෘති 4න්දෙක ගානේ 8ක් තියෙනවා ලකුණු 54ක් ද කොහෙද 200න්
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සරසවියට ගිහින් බලහන් syllabus එක අල්ලලා ගහපුවා ඇති.

    සම්භාව්‍ය සිංහල ගද්‍ය විමර්ශනය I - අයි. එම් . පී රත්නායක

    'ධර්මප්‍රදිපිකාව, අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය,පූජාවලිය, දළදා සිරිත, සද්ධර්මාලංකාරය' ගැන් විචාර තියෙනවා ඔය පොතේ. හැබැයි ඔය කියන කතා වස්තු නෙවෙයි විචාරයට අරන් තියෙන්නේ.

    ඇරත් ඕවා ගැන නම් නෙට් එකෙම්ම හොයාගන්න පුළුවන් බන්.. සර්ච් කරලා බලහන්

    පුරාතන ගද්‍ය සංග්‍රහය
    සිංහල-පූජාවලිය-සද්ධර්මාලංකාරය.pdf
    සද්ධර්මාලංකාරය
    සද්ධර්මරත්නාවලිය(අ.පො.ස/උ.පෙ.).pdf

    තැනක් යු මචන් මම nie youtube එකෙන් තමයි මුලින්ම ඉගෙනගත්තේ කොඩිකාර සර් ගේ පොත් සෙට් එක අරන් දැන් වැඩ කරගෙන යන ගමන්

    https://www.alkuppiya.lk/teachers/12

    hodama de a/l karana kenek set karagena photocopy gahaganna eka
    :love::love:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    තැනක් යු මචන් මම nie youtube එකෙන් තමයි මුලින්ම ඉගෙනගත්තේ කොඩිකාර සර් ගේ පොත් සෙට් එක අරන් දැන් වැඩ කරගෙන යන ගමන්
    ela good luck
     
    • Like
    Reactions: DDasun